Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

Wednesday, July 20

ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma app for Android)


                                        ඔන්න කාලෙකට පස්සෙ අලුතින් පෝස්ට් එකක් දාන්න කියලා බැලුවෙ.මෙච්චර කල් කොහෙද හිටියෙ කියලා නම් අහන්න එපා.ඒක ගොඩක් දුක හිතෙන කතාවක්. හරි අපි යමු ලිපියට. මේ දවස් වල කට්ටිය හිටු කියලා සෝශල් මීඩියා වල ෆොටෝ දානවනෙ කාටුන් රූප වගේ.ඇපල් ෆෝන් වලට එන ප්‍රිස්ම/ප්‍රිස්මා (Prisma) කියන ඇප් එකෙන් තමයි ඉතින් ඕක කරන්නෙ. දැකලා නැත්තන් බලන්න පහල තියෙන්නෙ ඒවා තමයි.




                            හැමෝම වගේ නහයෙන් අඬ අඬ හිටියා මේක ඇන්ඩ්‍රොයිඩ් වලට නෑ කියලා.ඉතින් අපේ ඇඬියාවට සවන් දුන්න ප්‍රිස්මා ඩිවලොපර් දෙවියෝ නිවේදනය කරා මේ මාසෙ අන්තිම වෙනකොට දුප්පත් අපිටත් Prisma දෙනවා කියලා.

Friday, March 13

Whatsapp Mesenger එකෙන් Voice Calls ගන්නෙ කොහොමද ( Voice Calls via Whatsapp )


                             හායි, කොහොමද යාලුවනේ... ඔන්න කාලෙකට පස්සෙ Post එකක් ලියනවා..කාලෙකින් ලියන එකේ ටිකක් වැදගත් දෙයක් දෙන්නත් එපැයි. ඉතින් අද මං කියලා දෙනවා අපි හැමෝම Use කරන Whatsapp Messenger එකෙන් Voice Calls ගන්න විදිහ. Whatsapp කියන්නෙ Free Instant Messenger එකක්නෙ. ඒත් මේකෙනුත් Viber වගේ Voice Calls ගන්න පුලුවන්( Text + Calling ). ඉතින් ඒ Voice Calling Feature එක Active කරන හැටි තමයි අද මම ඔයාලට කියන්නෙ. මුලින්ම කියන්න ඕන මට මේ වැඩේ කියලා දුන්නෙ Facebook එකෙ ඉසුරු අයියා.එයාට තමයි මේ පෝස්ට් එකේ සම්පූර්ණ  ගෞරවය යන්න ඕන.

අවශය දේවල්:-

Whatsapp 2.11.560 Version apk file එක - Download Here
Whatsapp 2.11.561 Version apk file එක - Download Here


මුලින්ම Unknown Sources On කරලා Whatsapp 2.11.560 Version එක Install කරගන්න. ඊළගට 
Settings >> Applications >> Whatsapp >> Force Close 
ගිහින් Whatsapp Messenger එක Force Cloce කරන්න. දැන් ඔයා Download කරගත්ත අලුත්ම Whatsapp 2.11.561 Version එක Install කරගන්න. ඊළගට Whatsapp Open කරලා Whatsapp Calling දැනටමත් Activate කරලා තියෙන කෙනෙක්ට කියන්න ඔයාගේ Whatsapp Number එකට Whatsapp Call එකක් ගන්න කියලා.ඊට පස්සෙ ඉදන් ඔයාගෙත් Whatsapp Calling වැඩ. ඔයා අදුරන කාටවත් Whatsapp Calling නැත්තන් මේ Numbers වලට කියන්න ඔයාට Call කරන්න කියලා.අනිවා Call කරයි.

* +918669917889 - Harish 
( මෙයා Indian. ඒ නිසා English වලින් Message කරන්න - Hey Harish,Can you call me via Whatsapp.I want to activate Whatsapp Calling )

* +94755611716 - Rasanjana




මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.

මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා  සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

Saturday, January 24

අපේ Realtek Sound Drivers Modify කරමු (Customized Realtek Audio)




                          යාලුවනේ... අද මම ඔයාලට අරන් ආවේ ගොඩාක් වටින පෝස්ට් එකක්. අපි computer එකක් ගන්නේ ඉතින් ගේම් ගහන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න වගේ දේවලුත් කරන්නනේ. ඉතින් ඒ වගේ දේවල් කරනකොට sound system එක quality නැත්තම් වැඩක් නෑ. ඒ නිසා තමා මම අද ඔයාලට Customized කරපු Realtek Audio Drivers ගැන කියන්න හදන්නේ. මේ තියෙන්නේ මගේ කලින් තිබුණ Audio Drivers වල Properties box එක. ඔයාලට පේනවානේ මේකේ තියෙන්නේ General, Levels, Advanced කියන tabs 3 විතරයි.



 ඒත් මේ තියෙන්නේ මගේ දැන් තියෙන Sound drivers වල properties tab එක. පේනවානේ... කොහොමද ඒක?? වැඩකෑලි ගොඩයි.


ඔයාලත් කැමතියි නේද මේ වගේ තියෙනවානම්. හරි. මං අද කියලා දෙන්නේ කොහොමද මේ වගේ Drivers ඔයාලත් ඇඩ් කරගන්නේ කියලා. මුලින්ම මේ link එකේ තියෙන ෆයිල් 2 download කරගන්න.


මුලින්ම කෝකටත් කියලා system restore point එකක් හදාගන්න. දැන් මේ ටික command prompt එකේ ටයිප් කරන්න. මුලින්ම කෝකටත් කියලා system restore point එකක් හදාගන්න. දැන් මේ ටික command prompt එකේ admin විදිහට run කරලා ටයිප් කරන්න.

bcdedit -set loadoptions disable_integrity_checks


දැන් ඔයාලට operation completed successfully කියලා ලැබෙයි. ඊට පස්සේ මේ ටික ටයිප් කරන්න. ඒ computer එකේ test mode on කරන්න.

bcdedit -set testsigninging on


දැන් computer එක restart කරන්න. දැන් ඔයාගේ desktop එකේ දකුණු අත පැත්තේ යට කොනේ watermark එකක් තියෙන්න ඕනේ මේ වගේ.



දැන් ඔයාල download කරගත්ත R 2.73 RTM FIXED INSTALL කියන rar file එක extract කරගන්න. ඊට පස්සේ ඒකේ setup file එක run කරන්න. මැදදි මේ වගේ warning එකක් එයි. ඒකට බය වෙන්න එපා. digitally signed කරලා නැති drivers install කරනකොට තමා ඒ message එක එන්නේ. ඒක install this driver anyway කරන්න.



install කරලා ඉවර වුනාම computer එක restart කරන්න. දැන් ඔයාගේ taskbar එකේ sound icon එක right click කරලා Playback devices click කරන්න.


බලන්න. ඔයාටත් අර උඩ තියෙන image එකේ වගේ custom sound mods ලැබිලා.



 ඔයාට Creative X-FI mode එකත් ඕනේ නම් ඔයා download කරගත්ත අනිත් zip file එකත් extract කරගන්න.ඊට පස්සේ ඔයාගේ Anti Virus එක disable කරන්න. මොකද ඒකේ Activator එක crack එකක් නිසා සමහරවිට run කරන්න දෙන්නේ නැති නිසා.
දැන් extract කරපු folder එක ඇතුලේ තියෙන DTSPatcher එකත් extract කරගන්න. දැන් Setup එක run කරන්න.


ඒකේ full installation button එක click කරන්න. ඒක install වුණාට පස්සේ I will restart my compter later කියන option එක දෙන්න. දැන් ඔයා ඉස්සෙල්ල extract කරගත්තු DTSPatcher කියන folder එකට ගිහින් RUN.BAT කියන file එක Admin විදිහට run කරන්න. දැන් සේරම හරි. ඔයාගේ computer එක තව එකම එක පාරක් restart කරන්න. දැන් මං ඔයාට ලැබිලා තියෙන Audio Enhancement ගැන ටිකක් පෙන්වන්නම්.



දැන් ඔයාගේ notification area එකේ තියෙන Sound Blaster Panel icon එක click කරන්න. දැන් ඔයාට මේ programmes දෙකත් අම්තරව ලැබිලා තියෙනවා.

Creative Console Launcher


Creative Audio Panel




















දැන් අවසාන දේ. ආයිත් admin විදිහට Command Prompt එකේ run කරලා මේ code 2 ඉස්සෙල්ලා වගේ දෙපාරකට දෙන්න.

bcdedit -set loadoptions enable_integrity_checks

bcdedit -set testsigning on



දැන් ඉතින් ඔයාගේ අති සුපැහදිලි සංගීත අත්දැකීමට මුහුණ දෙන්න.
 මේ සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවනම් බය නැතුව comment එකක් දාලා අහන්න. ඒ නැතත් ඔයාලගේ අදහස් උදහස් අපිට වටිනවා. ඒ ගැන comment එකක් දාන්න අමතක කරන්න එපා. 


එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

Wednesday, December 17

Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking )




                                          අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි

                  * මචං මගේ FB account එක Hack උනා,
                                                                           නැත්තන්,
                  * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා
          
           කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.

Monday, December 15

Torrent Files කෙලින්ම IDM එකෙන් බාගමු



                                                                    අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක්  බාගන්න නම් ඉස්සෙල්ලාම බලන්නෙ ටොරන්ට් වලනේ. මොකද Torrent කියන්නෙ ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් file Sharing ක්‍රමයක්නෙ.
අනික ෆිල්ම්ස් වගේ ලොකු ලොකු ෆයිල්ස් බානකොට බයක් නැතුව බාගන්න පුලුවන්නෙ ටොරන්ට් වලින්. 

ඔයාගේ Blog එකටත් නත්තල් සැරසිල්ලක් -Animated Snow Falling Widget


                                                     අද මම කියන්නෙ අපේ Blog එකට නත්තල් සැරසිලක් එකතු කරගන්න හැටි .මේ නත්තල් කාලෙනෙ.ඉතින් ලෝකෙ ගොඩක් තැන් වලට හිම වටෙන එකේ ඔයාගෙ Blog එකටත් හිම ටිකක් වැටුනම මොකද වෙන්නෙ. අනික Blog එක ලස්සන වෙන තරමට Blog එකට එන Visitorsලත් වැඩි වෙනවනේ.

Thursday, December 4

Windows පරිගණකයක තිබිය යුතුම Softwares 10ක්



                           අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ.

Tuesday, November 25

ඔයාගේ Blog එකටත් Pop-Up වෙන Facebook Like Box එකක් (PopUp Like Widget For Blogger)


                                 අද මම පෝස්ට් එක ලියන්නෙ අපේ Blog ලියන සහෝදරයන්ට. ඔයාලා දන්නවනේ අපේ Blog එකට එන Visitors ලගෙන් 90% ක්ම එන්නෙ මුහුණු පොතෙන් කියලා. ඒක නිසා තමයි අපි Facebook Page එකක් හදාගන්නෙ Blog එකට. ඉතින් Page එකේ Likes වැඩි වෙන තරමට තමයි Blog එකට Traffic වැඩි වෙන්නෙ.

Thursday, November 20

Facebook වෙතින් හදුන්වාදෙන වෙනස්ම app එක Facebook Home

  
                                                     ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන්ධ අලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ.

Tuesday, November 11

Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )

                          හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..

Monday, November 10

ඔබගේ PC එකේ යතුර විදියට Pen එකක් Use කරමු ( Lock and Unlock Your PC With a USB Drive )


                          අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.

Saturday, November 8

Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows )


                                                      අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න.

Friday, October 31

VLC Media Player එකෙන් Youtube Online බලමු



                               අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.

Friday, October 3

ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක





                                                ඔන්න මම අද ගෙනාවෙ කට්ටිය හැමෝම හොයන Facebook Auto Inviter Script එක.මේ දවස් වල කෙල්ලොන්ට අර කොරියන් කොල්ලොන්ගෙ පිස්සුව ගහලනෙ.ඉතින් එක්කෙනෙක් ඒ එකෙක්ට Page එකකුත් හදලා මට එවනවා Like කරලා යාලුවොන්ටත් Invite කරන්න කියලා.දන්නවනෙ ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා 5000කටම Invite කරන්න ගියාම තියෙන කරදරේ.ඒක නිසා තමා මේ Script එක දෙන්න හිතුවෙ.

Tuesday, September 2

අන්තර්ජාලයේ සීමා බිදිමු ( Browse Blocked WebSites )






කොහොමද යාලුවනේ..අද මම ගෙනාවෙ අපේ පොඩිහිටියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.පොඩිහිටියන්ට කිව්වට මේක වැඩිහිටියන්ටත් ගොඩක් ඕනවෙන දෙයක්. හිකිස්.

                                 වැඩි කතා ඕන නෑ.මම කියන්නම්කෝ මොනව ගැනද මේ කියන්නෙ කියලා.මම අද කියලා දෙන්නෙ අපි ඉන්ටනෙට් යනකොට අපිට දාල තියෙන සීමා පනින විදියක්.එහෙම කිව්වට හුගක් අයට තේරෙන එකක් නෑ.

Wednesday, August 6

Windows 7 genuine කරගමු

Windows 7 genuine කරගමු


සුබ දවසක් යාළුවනේ,අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, 
අද කාලේ ගොඩක් දෙනා භාවිත කරන OS එක Windows 7,
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි...............
නව තාක්ෂණයක්ට ගැනපෙන විදිහට, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා

වෙනත් Software නැතිව Folders Hide and Lock කරමු


                                                               යාලුවනේ... අද මම ඔයාලට අලුතෙන් පොඩි වැඩ පාරක් ගෙනාවා. අපි හැමෝම ෆයිල්ස් හයිඩ් කරනවනේ සමහර වෙලාවට.
හයිඩ් කරේ නැතත් පාස්වර්ඩ් දාල ප්‍රොටෙක්ට් කරනවා.
ඒත් ඒ වැඩේට අපි ගොඩක් අය කරන්නේ මොකක් හරි folder hidden software එකක් යූස් කරන එක.
ඔය වගේ වැඩ වලට අනම් මනම් software වලින් අපේ computer එක පිරෙව්වාම අපෙ machine එක slow වෙන එකනෙ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ.

Tuesday, August 5

Virus නිසා වල ගිය ෆයිල් ගොඩගමු (Restore hidden files and folders due to viruses)

                                     අද නම් අපි ගෙනාවෙ  අපේ යාලුවොන්ට හුගාක් වටින Post එකක්.ඒ තමයි Virus නිසා Delete උන Files ආපහු ගන්න හැටි ( file Recovering ).
වයිරස් වලින් බේරෙන්න අපි එක එක ජාතියේ Virus Guard  පාවිච්චි කරනවනෙ.
ඒ වුනාට Flash Drive ( Pen Drive ) එක්ක එන සමහර වයිරස් ඒ ඩ්‍රයිව් එකේ තියෙන
ඔරිජිනල් ෆයිල්ස් ස්ථිරවම හංගලා ඒ වෙනුවට ඒ නම් වලින්ම වයිරස් ෆයිල් හදනවා.

මොකක්ද මේ ටොරෙන්ට් ෆ්යිල්ස්.... මොකක්ද මේ Torrent කියන්නේ?


                
                        අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ටොරෙන්ට් ෆ්යිල්ස් ගැන.ගොඩක් අය අහල තිබුනට ටොරෙන්ට් කියන්නේ මොනාද කියලා දන්නේ නෑ.
ටොරෙන්ට් කියන්නේ file sharing වලට ලොකේ තියෙන ප්‍රසිද්ධම ක්‍රමයක්.
Internet Traffic එකෙන් 50%ක් ම ඇති වෙලා තියෙන්නේ ටොරෙන්ට් ෆ්යිල් බාගන්න යන කස්ටිය නිසා.

Thursday, July 31

ලේසියෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ROOT කරමු (Root Android Smart Phone Without PC )


කොහොමද යාලුවනේ....අද මම කියල දෙන්න යන්නෙ ගොඩක් දෙනා ඉල්ලන දෙයක්.ඒ තමයි අපේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක රූට් (root) කරන හැටි

මුලින්ම කියන්නම්කො ඇයි අපි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Root කරන්න ඕනෙ සහ Root කරනවා කියන්නෙ මොකක්ද කියල..