Showing posts with label Torrent. Show all posts
Showing posts with label Torrent. Show all posts

Monday, December 15

Torrent Files කෙලින්ම IDM එකෙන් බාගමු



                                                                    අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක්  බාගන්න නම් ඉස්සෙල්ලාම බලන්නෙ ටොරන්ට් වලනේ. මොකද Torrent කියන්නෙ ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් file Sharing ක්‍රමයක්නෙ.
අනික ෆිල්ම්ස් වගේ ලොකු ලොකු ෆයිල්ස් බානකොට බයක් නැතුව බාගන්න පුලුවන්නෙ ටොරන්ට් වලින්. 

Saturday, September 27

නර්තනයේ රිද්මය සිනමාවට ගෙනා Step Up All In බාගන්න





                                    අපි ඕන කෙනෙක් ආස කරන දෙයක්නෙ ඉතින් Dancing කියන්නෙ.ඒක සිනමාවට ගෙනාපු Film Series එකක් තමයි Step Up කියන්නෙ.ඉතින් මේ දවස් වල Step Up අලුත්ම චිත්‍රපටය ,ඒ කියන්නෙ Step Up All In (5) තිරගත වෙනවනෙ.අපිට කොහෙන්ද ඉතින් රු.530 එව දීලා බලන්න සල්ලි.ඒක නිසා මම අපේ Blog එක කියවන යාලුවන්ට සම්පූර්ණ Film එකම ගෙනාව Download කරගන්න.

Tuesday, August 5

I.G.I-2 Covert Strike Highly Compressed to 178MB

IGI 2-Covert Strike ආයෙත් ගහමු...




ඔන්න ඉතින් අපි අදත් ගෙනාවා අලුත් ලිපියක්.හැබැයි ඉතින් ලිපිය අලුත් උනාට ලිපියෙන් දෙන්නෙ නම් ගොඩාක් පරණ Game එකක්.IGI කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ.IGI-1 Game එක වගේම IGI-2 Game එකත් ගොඩක් ජනප්‍රිය උනා.මොකද මේ Game එකත් කලින් එක වගේම හොද Quality එකක් තියෙන Game එකක් නිසා.

මොකක්ද මේ ටොරෙන්ට් ෆ්යිල්ස්.... මොකක්ද මේ Torrent කියන්නේ?


                
                        අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ටොරෙන්ට් ෆ්යිල්ස් ගැන.ගොඩක් අය අහල තිබුනට ටොරෙන්ට් කියන්නේ මොනාද කියලා දන්නේ නෑ.
ටොරෙන්ට් කියන්නේ file sharing වලට ලොකේ තියෙන ප්‍රසිද්ධම ක්‍රමයක්.
Internet Traffic එකෙන් 50%ක් ම ඇති වෙලා තියෙන්නේ ටොරෙන්ට් ෆ්යිල් බාගන්න යන කස්ටිය නිසා.