අද නම් අපි ගෙනාවෙ අපේ යාලුවොන්ට හුගාක් වටින Post එකක්.ඒ තමයි Virus නිසා Delete උන Files ආපහු ගන්න හැටි ( file Recovering ).
වයිරස් වලින් බේරෙන්න අපි එක එක ජාතියේ Virus Guard පාවිච්චි කරනවනෙ.
ඒ වුනාට Flash Drive ( Pen Drive ) එක්ක එන සමහර වයිරස් ඒ ඩ්‍රයිව් එකේ තියෙන
ඔරිජිනල් ෆයිල්ස් ස්ථිරවම හංගලා ඒ වෙනුවට ඒ නම් වලින්ම වයිරස් ෆයිල් හදනවා.
අපි වයිරස් ගාර්ඩ් එකක් පාවිච්චි කරලා එ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ තියෙන වයිරස් අයින් කරත්
අපිට අපේ ඔරිජිනල් ෆයිල්ස් ටික ආපහු ලැබෙන්නේ නෑ.
අද අපි ඔයාලට දෙන්න යන්නේ ඒ වගේ හැංගුන ෆයිල්ස් හොයගන්න පුලුවන් විදිහෙ පොඩිම පොඩි Trick එකක්.
මේ Trick එක පොඩි උනාට ඒකෙ ප්‍රයෝජනනම් ගොඩාක් වටිනවා.
මුලින්ම ඔයාගෙ NotePad එක Open කරගෙන මම මේ පහල දීල තියෙන Codes ටික Copy කරලා Paste කරන්න.
echo Off
color 4
cls
echo " ROOTRICKS ROOTRICKS ROOTRICKS ROOTRICKS
echo "
echo "
echo " ROOTRICKS ROOTRICKS ROOTRICKS ROOTRICKS
PAUSE
echo " This will help you to find your hidden files and folders in you Devices
echo " The files hidden due to viruses will be recovered..........................
PAUSE
cls
color C
echo " Keep Calm until cleaning your device...........
echo " __________________________________________________________________________________________________________
PAUSE
cls
color A
echo "
dir /b/ad >log.txt
for /F "delims=, " %%f in (log.txt) do attrib -r -s -h "%%f"
for /F "delims=, " %%f in (log.txt) do del /p /f "%%f.exe"
del log.txt
PAUSE
cls
color D
echo "----------------------------------------------------------------------------------------------------
echo Created
echo BY
echo Ne-MERoZ
echo For
echo Rootricks
echo https://www.rootricks.blogspot.com
echo "----------------------------------------------------------------------------------------------------
PAUSE
ඊට පස්සෙ Save As ගිහින් File Name එකට RestoreFiles.bat කියල දීලා , Save As Type එක All කරලා , ඔයාට ආපහු ගන්න ඕන Files තියෙන Path එකේ Save කරන්න.ඊට පස්සෙ ඒ File එක Open කරන්න.
* දැන් virus වලින් හැංගිලා තියෙන අපේ ඔරිජිනල් ෆයිල් ටික ආපහු restore වෙන්න පටන් ගන්නවා.
දැන් වැඩේ හරි..... ඔබගේ අතුරුදහන් වූ Files ටික නැවතත් Drive එක තුල පෙන්වයි.
ඔය NotePad එකේ වැඩ වලට කම්මැලි සහ බය යාලුවොන්ටත් මම ඒ Batch File එක Software එකක් වගේ හදලම දැම්ම.ඕන නම් ඒක බාගෙන කලින් විදියටම වැඩේ කරගන්නත් පුලුවන්
මෙතනින් බාගන්න
[Download Link එක ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' Click කල විට ඔබට අවශ්‍ය File එක Download කර ගත හැක.]
මේ ෆයිල් එක download කරගත්තට පස්සේ ඔයාලා virus වලින් infect වෙලා තියෙන ඩ්‍රයිව් එකට මේ ෆ්යිල් එක කොපි කරන්න.
0 comments:
Post a Comment