Tuesday, August 5

Virus නිසා වල ගිය ෆයිල් ගොඩගමු (Restore hidden files and folders due to viruses)

                                     අද නම් අපි ගෙනාවෙ  අපේ යාලුවොන්ට හුගාක් වටින Post එකක්.ඒ තමයි Virus නිසා Delete උන Files ආපහු ගන්න හැටි ( file Recovering ).
වයිරස් වලින් බේරෙන්න අපි එක එක ජාතියේ Virus Guard  පාවිච්චි කරනවනෙ.
ඒ වුනාට Flash Drive ( Pen Drive ) එක්ක එන සමහර වයිරස් ඒ ඩ්‍රයිව් එකේ තියෙන
ඔරිජිනල් ෆයිල්ස් ස්ථිරවම හංගලා ඒ වෙනුවට ඒ නම් වලින්ම වයිරස් ෆයිල් හදනවා.


අපි වයිරස් ගාර්ඩ්  එකක් පාවිච්චි කරලා එ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ තියෙන වයිරස් අයින් කරත්
අපිට අපේ ඔරිජිනල් ෆයිල්ස් ටික ආපහු ලැබෙන්නේ නෑ.
අද අපි ඔයාලට දෙන්න යන්නේ ඒ වගේ හැංගුන ෆයිල්ස් හොයගන්න පුලුවන් විදිහෙ පොඩිම පොඩි Trick එකක්.

මේ Trick එක පොඩි උනාට ඒකෙ ප්‍රයෝජනනම් ගොඩාක් වටිනවා.


මුලින්ම ඔයාගෙ NotePad එක Open කරගෙන මම මේ පහල දීල තියෙන Codes ටික Copy කරලා Paste කරන්න.


echo Off
color 4
cls
echo " ROOTRICKS ROOTRICKS ROOTRICKS ROOTRICKS
echo "
echo "
echo " ROOTRICKS ROOTRICKS ROOTRICKS ROOTRICKS
PAUSE

echo " This will help you to find your hidden files and folders in you Devices

echo " The files hidden due to viruses will be recovered..........................
PAUSE

cls
color C

echo " Keep Calm until cleaning your device...........
echo " __________________________________________________________________________________________________________
PAUSE

cls
color A

echo "
dir /b/ad >log.txt
for /F "delims=,  " %%f in (log.txt) do attrib -r -s -h "%%f"
for /F "delims=,  " %%f in (log.txt) do del /p /f "%%f.exe"
del log.txt
PAUSE

cls
color D

echo "----------------------------------------------------------------------------------------------------
echo                                    Created
echo                                    BY
echo                                    Ne-MERoZ
echo                                    For
echo                                    Rootricks
echo                                    https://www.rootricks.blogspot.com
echo "----------------------------------------------------------------------------------------------------

PAUSE

ඊට පස්සෙ Save As ගිහින් File Name එකට RestoreFiles.bat කියල දීලා , Save As Type එක All කරලා , ඔයාට ආපහු ගන්න ඕන Files තියෙන Path එකේ  Save කරන්න.ඊට පස්සෙ ඒ File එක Open කරන්න.


* දැන් ෆයිල් එක උඩ double click කරලා run කරන්න.


* ඊට පස්සේ programme එකේ කියන විදිහට කැමති key එකක් press කරලා දිගටම ගෙනියන්න.

දැන් virus වලින් හැංගිලා තියෙන අපේ ඔරිජිනල් ෆයිල් ටික ආපහු  restore වෙන්න පටන් ගන්නවා.



අන්තිමේදී press any key to continue.. යන message එක ලැබී key 1 press කර පසු  programme එක close වෙයි.


දැන් වැඩේ හරි..... ඔබගේ අතුරුදහන් වූ Files ටික නැවතත් Drive එක තුල පෙන්වයි. 

ඔය NotePad එකේ වැඩ වලට කම්මැලි සහ බය යාලුවොන්ටත් මම ඒ Batch File එක Software එකක් වගේ හදලම දැම්ම.ඕන නම් ඒක බාගෙන කලින් විදියටම වැඩේ කරගන්නත් පුලුවන්

මෙතනින් බාගන්න

[Download Link එක ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' Click කල විට ඔබට අවශ්‍ය File එක Download කර ගත හැක.]



මේ ෆයිල් එක download කරගත්තට පස්සේ ඔයාලා virus වලින් infect වෙලා තියෙන ඩ්‍රයිව් එකට මේ ෆ්යිල් එක කොපි කරන්න.



මේ ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවානම් ඒ ගැන comment එකක් දාන්න. ඒ නැතත් ඔයාලගේ අදහස් අපිට වටිනවා. ඒ නිසා comment එකක් නොදා ඉන්න එපා. 


ඔබට ජය!!!



0 comments:

Post a Comment