Tuesday, September 9

Software , Apps මුකුත් නැතුව Facebook එකේ පෙනුම වෙනස් කරමු

අද මං ඔයාලට ගෙනාවේ අපි හැමෝම දන්න ෆේස්බුක් එකේ පෙනුම ටිකක් වෙනස් කරලා ගන්න විදියක්.හැමදාම බුකිය එකම විදිහට දැකලා දැකලාම මට නම් එපා වෙලා තිබ්බෙ.ඉතින් මම ඉන්ටනෙට් එකේ රවුම් ගහනකොට හම්බුනා පොඩි ට්‍රික් එකක්.මේකෙන් ඔයාගෙ FB එකේ Theme එක වෙනස් වෙනවා.
ඔන්න බලන්න මගේ එක


කොහොමද? ආසයි නෙහ්? ඔයාලට මේක කරන්න කිසිම Software එකක්වත් , කිසිම App එකක්වත් ඕන කරන්නෙ නෑ.ඔයාට තියෙන්නෙ මුලින්ම අලුත් Tab එකක Facebook Open කරගන්න එක. ඊට පස්සෙ මම මේ පහල දීලා තියෙන කෝඩ්ස් ටික Copy කරගන්න. 




ඊට පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ ඔයාගේ Web Browser එකේ කන්සෝල් එක Open කරගන්න එක.කන්සෝල් එක ඕපන් කරන්න දන්නෙ නැත්තන් පහල විදියට කරන්න.

* Google Chrome - Ctrl + Shift + J
* Mozilla FireFox - Ctrl + Shift + K
* Internet Explorer - F12 -->> Ctrl + 3
* Opera Browser - Esc

දැන් අර ඉස්සෙල්ලා Copy කරගත්ත කෝඩ්ස් ටික කන්සෝල් එකේ Paste කරලා තත්පර දහයක් විතර බලන් ඉන්න.තේරුනේ නෑ වගේ නම් පහල රූපෙත් බලන්නකෝ.



දන් ඉතින් තවත් බල බලා ඉන්න දෙයක් නෑ.සම්පූර්ණයෙන්ම කෝඩ්ස් ටික Paste කරා නම් වැරෙන් Enter Button එක Press කරන්න.තත්පර පහෙන් ඔයාගෙ Facebook එක වෙනස් වෙලා තියෙයි නිකන් ගින්දර වගේ.දැන් ඉතින් ඕකෙ ScreenShots ගහල FB දාල වැඩර් වෙන්න තමා තියෙන්නෙ.ඔන්න මගේ Facebook එක.



මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොමෙන්ට් එකක් දාලා අහන්න.ප්‍රශ්නයක් නැතත් අපේ Blog එක ගැන ඔයාලගේ අදහස් Comment එකකින් දාලා යන්න.එහෙනම් මම ගියා.

Enjoy Your New Facebook...

2 comments:

  1. machan apita meke theme color eka change karanna barida ? wena patak hari wena design layout ekk widihata ?

    ReplyDelete
  2. Software , Apps මුකුත් නැතුව Facebook එකේ පෙනුම වෙනස් කරමු ~ Roo Tricks ™ >>>>> Download Now

    >>>>> Download Full

    Software , Apps මුකුත් නැතුව Facebook එකේ පෙනුම වෙනස් කරමු ~ Roo Tricks ™ >>>>> Download LINK

    >>>>> Download Now

    Software , Apps මුකුත් නැතුව Facebook එකේ පෙනුම වෙනස් කරමු ~ Roo Tricks ™ >>>>> Download Full

    >>>>> Download LINK YS

    ReplyDelete