Saturday, June 28

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )


                                  අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.


 
  • *#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට.
  • *#0000# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
  • *#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
  • *#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
  • *#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක.

____________________________________________________

 



*#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )

*#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.

*#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක.

*#*#2663#*#* - දුරකථනයේ Touch Screen එක පරීක්ෂා කර හැක.

*#9999#  හෝ *#0837 - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.

*#9998*246# - Debug Menu එක ලබාගත හැක .
_____________________________________________________


දුරකථනයේ aroow keys හෝ joystick එක සමග * ලකුන භාවිතයෙන් පහත ක්‍රියකාරකම කර sony erisson දුරකථන වල secret menu එක ලබාගත හැක . 
  → * ← ← * ← *  

#82# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.

0# - අන්තිමට dial කල number ලබා ගැනීමට.



____________________________________________________




2945#*# හෝ 2945*#01*# - දුරකථනයේ  secret menu එක ලබාගත හැක.

*#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකථන වල මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය වැනි විස්තර ලබාගැනීමට හැක.

*6861# - දුරකථනයේ settings restore කරගැනීමට.



___________________________________________________



  • #02#* හෝ *#**837# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version ) ලබාගැනීමට.
  • **0201# හෝ *#**367628# - දුරකථනයේ settings restore කරගැනීමට.


___________________________________________________




  • *#06# - IMEI  අංකය සමග මෘදුකාංග සංස්කරන අංකය (software version) බලාගැනීමට හැක. 
  • *#4837*# හෝ  *#8373# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.
  • ###847# හෝ *#73738# - දුරකථනයේ settings restore කරගැනීමට.



____________________________________________________





Alt key සමග R,B,V,S යන අකුරු තද කිරීමෙන් ඕනෑම Web Page එකක Codes බලාගැනීමට හැක.

Alt සහ Shift (left) සමග H අකුර තද කිරීමෙන් Help Me Menu එක ලබාගැනීමට හැක.

බැටරිය ගලවා Alt + Shift (left) + Del යන Keys තද කිරීමෙන් Software Reset කිරීම කල හැක .

_____________________________________________________

ANDROID දුරකතන වල Secret Codes

*2767*3855# -  මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.

*#*#7594#*#* - මෙමගින් ඔබට Long Press Power Button Option මාරු කල හැක. උදා } Power Button එක Long Press කල විට කෙලින්ම Power Off වීමට සැකසීම.


*#*#232339#*#* හෝ *#*#526#*#* හෝ *#*#528#*#* - WLAN  පරීක්ෂාව කර හැක.


 *#*#1472365#*#* - GPS පරීක්ෂාව කර හැක.


 *#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.


*#*#232337#*#  - Bluetooth Device Address එක ලබාගැනීමට හැක.
*#*#0*#*#* - LCD පරීක්ෂාව කර හැක.


*#*#0673#*#* හෝ *#*#0289#*#* - Melody පරීක්ෂාව කර හැක.


*#*#2664#*#* - Touch screen පරීක්ෂාව කර හැක.


*#*#0588#*#* - Proximity sensor පරීක්ෂාව කර හැක.


*#*#0842#*#* - Device test ( Vibration හා BackLight පරීක්ෂාව කර හැක )


*#*#273282*255*663282*#*#* - සියලුම Media Files BackUp කිරීමට.


*#7780# - දුරකථනයේ data restore කරගැනීමට.

____________________________________________________


ඕනෑම දුරකථනයක IMEI Number එක බලාගැනීමට අවශ්ය 

නම් *#06# Dial කරන්න.




සැ.‍යු. - මෙහි දක්වා ඇති Codes දුරකතන මාදිලියෙන් මාදිලියට

 වෙනස් වන නිසා සමහර Codes ක්‍රියා නොකිරීමට ඉඩ ඇත.




මේ Blog එක දිගටම කරගෙන යන්න අපිට ඔයාලගෙ අදහස් ඕන කරනව..ඒක නිසා කරදරයක් නැත්තන් Comment එකක් දාල යන්න....

    1 comment:

    1. ජංගම දුරකතන වල රහස් කේත ( Mobile Phone Codes ) ~ Roo Tricks ™ >>>>> Download Now

      >>>>> Download Full

      ජංගම දුරකතන වල රහස් කේත ( Mobile Phone Codes ) ~ Roo Tricks ™ >>>>> Download LINK

      >>>>> Download Now

      ජංගම දුරකතන වල රහස් කේත ( Mobile Phone Codes ) ~ Roo Tricks ™ >>>>> Download Full

      >>>>> Download LINK tD

      ReplyDelete