Saturday, November 8

Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows )


                                                      අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න.
මේක අනිත් Photo Editors වගේ  නෙමෙයි හොද Professional Interface එකක් තියෙනවා වගේම Use කරන්නත් ගොඩාක් ලේසියි. මේකෙ නම තමයි Metamorphosa. 

                            මේ App එකේ එක එක Photo Filters 50ක් විතර තියෙනවා .තව Lighting Effects 72 කුත් තියෙනවා.ඒ විතරක් නෙමෙයි එක එක Tools විශාල ප්‍රමාණයකුත් තියෙන මේ App එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා තමයි මම නම් හිතන්නෙ.

                                     ඔන්න එහෙනම් පහල ScreenShots ටිකත් බලලම බාගන්නකෝ...



මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් Comment එකක් දාන්න .ප්‍රශ්නයක් නැතත් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් ඒ ගැන Comment එක දැමීමට කාරුණික වන්න.

එහෙනම් තවත් මේ වගේම ලිපියකින් හමුවෙමු ! ! !

0 comments:

Post a Comment