යාලුවනේ... අද මම ඔයාලට අලුතෙන් පොඩි වැඩ පාරක් ගෙනාවා. අපි හැමෝම ෆයිල්ස් හයිඩ් කරනවනේ සමහර වෙලාවට.
හයිඩ් කරේ නැතත් පාස්වර්ඩ් දාල ප්‍රොටෙක්ට් කරනවා.
ඒත් ඒ වැඩේට අපි ගොඩක් අය කරන්නේ මොකක් හරි folder hidden software එකක් යූස් කරන එක.
ඔය වගේ වැඩ වලට අනම් මනම් software වලින් අපේ computer එක පිරෙව්වාම අපෙ machine එක slow වෙන එකනෙ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ.
අද මන් ඔයාලට ඒ ප්‍රශ්නෙට සාර්තක උත්තරයක් ගෙනාවා.
වෙන කිසිම 3rd party software එකක් නැතුව ඔයාලගේ files protect කරගන්න හැටි මම අද ඔයාලට කියලා දෙනවා.
Step :1
ඔයාලගේ ෆෝල්ඩරය store කරන්න අපිට වෙනම ෆෝල්ඩර් එකක් ඕන කරනවා.
ඒකට ඔයාලා කැමති තැනකින් ෆෝල්ඩර් එකක් හදාගන්න.
ඊට පස්සේ ඔයාලා දැන් හදාගත්ත් ෆෝල්ඩර් එක ඇතුලට ගිහිල්ලා අලුත් text document එකක් හදාගන්න.
ඒ කියන්නේ notepad එක open කරලා document එකක් save කරගන්න.
ඊට පස්සේ මෙන්න මේ codes ටික ඒ document එකට copy කරලා save කරන්න.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== ROOTRICKS goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
Step 2:
මේ codes ටිකේ ROOTRICKS කියලා තියෙන තැනට ඔයාගේ password එක දාගන්න.
Step 3:
දැන් ඔයා හදාගත්ත bat ෆයිල් එක run කරන්න. එත්කොට ඔයාට එතන අලුතෙන් Private කියලා folder එකක් හැදෙනවා දකින්න පුලුවන්.Step 4:
ඒ අලුතෙන් හැදුන Private කියන folder එකට ඔයාගේ hide කරන්න ඕන files & folders ඔක්කොම ටික copy කරගන්න.
Step 5:
දැන් ආපහු අපේ batch programme එක runකරන්න. එතකොට ඔයාගෙන්Are you sure you want to lock the folder <Y/N> කියලා අහයි.
ඔයා answer එක විදිහට Y අකුර type කරොත් ඔයාට පෙනේවි අර Private කියන
Folder එක නැතිවෙල එහෙමත් නැත්තම් හැන්ගිලා කියලා.
Step 6:
ඔන්න දැන් අපි අපේ ටික හන්ගලා ඉවරායි. දැන් ඔයා අපේ bat ෆයිල් එක වෙන තැනකට move කරලා තියාගන්න.ආපහු අර Private Folder එක open කරන්න ඕන උනාම අපි ඒ folder එක හන්ගපු folder එක ඇතුලට ආපහු
එක copy කරලා ආයි run කරන්න, password එක ඔයා දීපු password එක ඒ විදිහටම type කරන්න.
Meka patta. Thankz.. Bt private kiyn folder ekt dala hide krpu files kisim hethuwkin damage wennewt delete wenne wt na ned?
ReplyDelete