Friday, October 31

VLC Media Player එකෙන් Youtube Online බලමු



                               අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.

Wednesday, October 29

අලුත්ම ට්සු (TSU) ප්‍රෝඩාව


                                  මේ දවස් වල බුකියෙ හැමෝම TSU කියලා අලුත් සයිට් එකකට යනවනෙ සල්ලි හොයන්න කියලා.ගොඩක් අය මේකෙ මෙලෝ දෙයක් දන්නෙත් නෑ.ඒත් Rafferal Acounts ඕන නිසා හරිම විශ්වාසෙකින් කියනවා මේක සල්ලි දෙන ඇත්තම සයිට් එකක් කියලා.කොහොමහරි අන්තිමට වෙන්නෙ තමන්ගෙ මෙගාබයිට් ටිකත් නාස්ති කරගෙන අනිත් අයගෙ මෙගාබයිටුත් නාස්ති කරන එක තමයි.මේ වගේ එක එක බොරු සයිට්ස් කාලෙන් කාලෙට එනවා.

Tuesday, October 28

අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලොලිපොප් ( Android v5.0 Lollipop )


                 කොහොමද යාලුවනේ?මේ දවස් වල හුගක් අය කතා වෙන දෙයක්නෙ අලුත් Android L සංස්කරණය කියන්නෙ.පසුගිය 15 වෙනිදා Google සමාගම නිල වශයෙන් නිවේදනය කරා මේ අලුත් Version එක Android Lollipop ( ලොලිපොප්-5.0 ) කියලා නම් කරන බව.

Friday, October 3

ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක





                                                ඔන්න මම අද ගෙනාවෙ කට්ටිය හැමෝම හොයන Facebook Auto Inviter Script එක.මේ දවස් වල කෙල්ලොන්ට අර කොරියන් කොල්ලොන්ගෙ පිස්සුව ගහලනෙ.ඉතින් එක්කෙනෙක් ඒ එකෙක්ට Page එකකුත් හදලා මට එවනවා Like කරලා යාලුවොන්ටත් Invite කරන්න කියලා.දන්නවනෙ ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා 5000කටම Invite කරන්න ගියාම තියෙන කරදරේ.ඒක නිසා තමා මේ Script එක දෙන්න හිතුවෙ.