ඉතින් මේ හිම වැස්ස ඔයාගේ Blog එකටත් දාගන්න ඕන නම් මුලින්ම Blogger Dashboard එකේ Layout කියන Tab එකේ Add a Gadget කියන එකට යන්න. තේරුනා මදි වගේ නම් පහල රූපෙත් බලන්න.
එතකොට පහල තියෙනවා වගේ Window එකක් Open වෙයි. ඒකෙ HTML/JavaScript කියන එකට යන්න.
එතකොට එන Window එකේ Tittle කියන එකට මුකුත් නොදා Content කියන එකට පහල දීලා තියෙන Codes ටික Copy කරලා Paste කරන්න.
මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.
මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !
අයියේ bad request කියලා error 400 කියලා වැටෙනවානේ
ReplyDeleteela mchn
ReplyDelete