Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Wednesday, December 17

Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking )




                                          අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි

                  * මචං මගේ FB account එක Hack උනා,
                                                                           නැත්තන්,
                  * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා
          
           කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.

Tuesday, November 25

ඔයාගේ Blog එකටත් Pop-Up වෙන Facebook Like Box එකක් (PopUp Like Widget For Blogger)


                                 අද මම පෝස්ට් එක ලියන්නෙ අපේ Blog ලියන සහෝදරයන්ට. ඔයාලා දන්නවනේ අපේ Blog එකට එන Visitors ලගෙන් 90% ක්ම එන්නෙ මුහුණු පොතෙන් කියලා. ඒක නිසා තමයි අපි Facebook Page එකක් හදාගන්නෙ Blog එකට. ඉතින් Page එකේ Likes වැඩි වෙන තරමට තමයි Blog එකට Traffic වැඩි වෙන්නෙ.

Thursday, November 20

Facebook වෙතින් හදුන්වාදෙන වෙනස්ම app එක Facebook Home

  
                                                     ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන්ධ අලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ.

Friday, October 3

ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක





                                                ඔන්න මම අද ගෙනාවෙ කට්ටිය හැමෝම හොයන Facebook Auto Inviter Script එක.මේ දවස් වල කෙල්ලොන්ට අර කොරියන් කොල්ලොන්ගෙ පිස්සුව ගහලනෙ.ඉතින් එක්කෙනෙක් ඒ එකෙක්ට Page එකකුත් හදලා මට එවනවා Like කරලා යාලුවොන්ටත් Invite කරන්න කියලා.දන්නවනෙ ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා 5000කටම Invite කරන්න ගියාම තියෙන කරදරේ.ඒක නිසා තමා මේ Script එක දෙන්න හිතුවෙ.

Friday, July 25

අලුත්ම Facebook Spam එක...


" This video is yours?, very bad video "


කොහොමද යාලුවනේ?අද මම ගෙනාවෙ Fecebook එකේ ඉන්න යාලුවොන්ට වැදගත් වෙන Post එකක්.කොහොමත් මේක කියවන හැමෝම Facebook ඉන්නව කියල මම දන්නව.. :පී

Facebook එකේ කාලෙන් කාලෙට එක එක Spam එනවනෙ.පහුගිය දවස් වල Console එකෙ codes වගයක් paste කරන්න , එතකොට account එක hack කරන්න පුලුවන් කියල මල මගුලකුත් ගියානෙ.