Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Wednesday, December 17

Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking )




                                          අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි

                  * මචං මගේ FB account එක Hack උනා,
                                                                           නැත්තන්,
                  * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා
          
           කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.

Tuesday, September 2

අන්තර්ජාලයේ සීමා බිදිමු ( Browse Blocked WebSites )






කොහොමද යාලුවනේ..අද මම ගෙනාවෙ අපේ පොඩිහිටියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.පොඩිහිටියන්ට කිව්වට මේක වැඩිහිටියන්ටත් ගොඩක් ඕනවෙන දෙයක්. හිකිස්.

                                 වැඩි කතා ඕන නෑ.මම කියන්නම්කෝ මොනව ගැනද මේ කියන්නෙ කියලා.මම අද කියලා දෙන්නෙ අපි ඉන්ටනෙට් යනකොට අපිට දාල තියෙන සීමා පනින විදියක්.එහෙම කිව්වට හුගක් අයට තේරෙන එකක් නෑ.

Wednesday, August 6

Windows 7 genuine කරගමු

Windows 7 genuine කරගමු


සුබ දවසක් යාළුවනේ,අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, 
අද කාලේ ගොඩක් දෙනා භාවිත කරන OS එක Windows 7,
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි...............
නව තාක්ෂණයක්ට ගැනපෙන විදිහට, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා

වෙනත් Software නැතිව Folders Hide and Lock කරමු


                                                               යාලුවනේ... අද මම ඔයාලට අලුතෙන් පොඩි වැඩ පාරක් ගෙනාවා. අපි හැමෝම ෆයිල්ස් හයිඩ් කරනවනේ සමහර වෙලාවට.
හයිඩ් කරේ නැතත් පාස්වර්ඩ් දාල ප්‍රොටෙක්ට් කරනවා.
ඒත් ඒ වැඩේට අපි ගොඩක් අය කරන්නේ මොකක් හරි folder hidden software එකක් යූස් කරන එක.
ඔය වගේ වැඩ වලට අනම් මනම් software වලින් අපේ computer එක පිරෙව්වාම අපෙ machine එක slow වෙන එකනෙ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ.

Tuesday, August 5

Virus නිසා වල ගිය ෆයිල් ගොඩගමු (Restore hidden files and folders due to viruses)

                                     අද නම් අපි ගෙනාවෙ  අපේ යාලුවොන්ට හුගාක් වටින Post එකක්.ඒ තමයි Virus නිසා Delete උන Files ආපහු ගන්න හැටි ( file Recovering ).
වයිරස් වලින් බේරෙන්න අපි එක එක ජාතියේ Virus Guard  පාවිච්චි කරනවනෙ.
ඒ වුනාට Flash Drive ( Pen Drive ) එක්ක එන සමහර වයිරස් ඒ ඩ්‍රයිව් එකේ තියෙන
ඔරිජිනල් ෆයිල්ස් ස්ථිරවම හංගලා ඒ වෙනුවට ඒ නම් වලින්ම වයිරස් ෆයිල් හදනවා.