යාලුවනේ... අද මම ඔයාලට අරන් ආවේ ගොඩාක් වටින පෝස්ට් එකක්. අපි computer එකක් ගන්නේ ඉතින් ගේම් ගහන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න වගේ දේවලුත් කරන්නනේ. ඉතින් ඒ වගේ දේවල් කරනකොට sound system එක quality නැත්තම් වැඩක් නෑ. ඒ නිසා තමා මම අද ඔයාලට Customized කරපු Realtek Audio Drivers ගැන කියන්න හදන්නේ. මේ තියෙන්නේ මගේ කලින් තිබුණ Audio Drivers වල Properties box එක. ඔයාලට පේනවානේ මේකේ තියෙන්නේ General, Levels, Advanced කියන tabs 3 විතරයි.
ඒත් මේ තියෙන්නේ මගේ දැන් තියෙන Sound drivers වල properties tab එක. පේනවානේ... කොහොමද ඒක?? වැඩකෑලි ගොඩයි.
bcdedit -set loadoptions disable_integrity_checks
දැන් ඔයාලට operation completed successfully කියලා ලැබෙයි. ඊට පස්සේ මේ ටික ටයිප් කරන්න. ඒ computer එකේ test mode on කරන්න.
bcdedit -set testsigninging on
බලන්න. ඔයාටත් අර උඩ තියෙන image එකේ වගේ custom sound mods ලැබිලා.
ඔයාට Creative X-FI mode එකත් ඕනේ නම් ඔයා download කරගත්ත අනිත් zip file එකත් extract කරගන්න.ඊට පස්සේ ඔයාගේ Anti Virus එක disable කරන්න. මොකද ඒකේ Activator එක crack එකක් නිසා සමහරවිට run කරන්න දෙන්නේ නැති නිසා.
දැන් extract කරපු folder එක ඇතුලේ තියෙන DTSPatcher එකත් extract කරගන්න. දැන් Setup එක run කරන්න.
ඒකේ full installation button එක click කරන්න. ඒක install වුණාට පස්සේ I will restart my compter later කියන option එක දෙන්න. දැන් ඔයා ඉස්සෙල්ල extract කරගත්තු DTSPatcher කියන folder එකට ගිහින් RUN.BAT කියන file එක Admin විදිහට run කරන්න. දැන් සේරම හරි. ඔයාගේ computer එක තව එකම එක පාරක් restart කරන්න. දැන් මං ඔයාට ලැබිලා තියෙන Audio Enhancement ගැන ටිකක් පෙන්වන්නම්.
Creative Console Launcher
Creative Audio Panel
දැන් අවසාන දේ. ආයිත් admin විදිහට Command Prompt එකේ run කරලා මේ code 2 ඉස්සෙල්ලා වගේ දෙපාරකට දෙන්න.
bcdedit -set loadoptions enable_integrity_checks
bcdedit -set testsigning on
දැන් ඉතින් ඔයාගේ අති සුපැහදිලි සංගීත අත්දැකීමට මුහුණ දෙන්න.
මේ සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවනම් බය නැතුව comment එකක් දාලා අහන්න. ඒ නැතත් ඔයාලගේ අදහස් උදහස් අපිට වටිනවා. ඒ ගැන comment එකක් දාන්න අමතක කරන්න එපා.
එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !
meka soundmax ekata wada da?
ReplyDelete