Showing posts with label Mobile Phones. Show all posts
Showing posts with label Mobile Phones. Show all posts

Wednesday, July 20

ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma app for Android)


                                        ඔන්න කාලෙකට පස්සෙ අලුතින් පෝස්ට් එකක් දාන්න කියලා බැලුවෙ.මෙච්චර කල් කොහෙද හිටියෙ කියලා නම් අහන්න එපා.ඒක ගොඩක් දුක හිතෙන කතාවක්. හරි අපි යමු ලිපියට. මේ දවස් වල කට්ටිය හිටු කියලා සෝශල් මීඩියා වල ෆොටෝ දානවනෙ කාටුන් රූප වගේ.ඇපල් ෆෝන් වලට එන ප්‍රිස්ම/ප්‍රිස්මා (Prisma) කියන ඇප් එකෙන් තමයි ඉතින් ඕක කරන්නෙ. දැකලා නැත්තන් බලන්න පහල තියෙන්නෙ ඒවා තමයි.




                            හැමෝම වගේ නහයෙන් අඬ අඬ හිටියා මේක ඇන්ඩ්‍රොයිඩ් වලට නෑ කියලා.ඉතින් අපේ ඇඬියාවට සවන් දුන්න ප්‍රිස්මා ඩිවලොපර් දෙවියෝ නිවේදනය කරා මේ මාසෙ අන්තිම වෙනකොට දුප්පත් අපිටත් Prisma දෙනවා කියලා.

Friday, March 13

Whatsapp Mesenger එකෙන් Voice Calls ගන්නෙ කොහොමද ( Voice Calls via Whatsapp )


                             හායි, කොහොමද යාලුවනේ... ඔන්න කාලෙකට පස්සෙ Post එකක් ලියනවා..කාලෙකින් ලියන එකේ ටිකක් වැදගත් දෙයක් දෙන්නත් එපැයි. ඉතින් අද මං කියලා දෙනවා අපි හැමෝම Use කරන Whatsapp Messenger එකෙන් Voice Calls ගන්න විදිහ. Whatsapp කියන්නෙ Free Instant Messenger එකක්නෙ. ඒත් මේකෙනුත් Viber වගේ Voice Calls ගන්න පුලුවන්( Text + Calling ). ඉතින් ඒ Voice Calling Feature එක Active කරන හැටි තමයි අද මම ඔයාලට කියන්නෙ. මුලින්ම කියන්න ඕන මට මේ වැඩේ කියලා දුන්නෙ Facebook එකෙ ඉසුරු අයියා.එයාට තමයි මේ පෝස්ට් එකේ සම්පූර්ණ  ගෞරවය යන්න ඕන.

අවශය දේවල්:-

Whatsapp 2.11.560 Version apk file එක - Download Here
Whatsapp 2.11.561 Version apk file එක - Download Here


මුලින්ම Unknown Sources On කරලා Whatsapp 2.11.560 Version එක Install කරගන්න. ඊළගට 
Settings >> Applications >> Whatsapp >> Force Close 
ගිහින් Whatsapp Messenger එක Force Cloce කරන්න. දැන් ඔයා Download කරගත්ත අලුත්ම Whatsapp 2.11.561 Version එක Install කරගන්න. ඊළගට Whatsapp Open කරලා Whatsapp Calling දැනටමත් Activate කරලා තියෙන කෙනෙක්ට කියන්න ඔයාගේ Whatsapp Number එකට Whatsapp Call එකක් ගන්න කියලා.ඊට පස්සෙ ඉදන් ඔයාගෙත් Whatsapp Calling වැඩ. ඔයා අදුරන කාටවත් Whatsapp Calling නැත්තන් මේ Numbers වලට කියන්න ඔයාට Call කරන්න කියලා.අනිවා Call කරයි.

* +918669917889 - Harish 
( මෙයා Indian. ඒ නිසා English වලින් Message කරන්න - Hey Harish,Can you call me via Whatsapp.I want to activate Whatsapp Calling )

* +94755611716 - Rasanjana




මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.

මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා  සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

Friday, November 21

Display දෙකක් තියෙන Smart Phone එකක් වෙලදපොලට ( YotaPhone 2 )


                                                        මම අද කියන්න යන්නෙ අලුතෙන්ම හදුන්වාදෙන YotaPhone 2 ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ Phone එකේ TouchScreens දෙකක් පැවතීම .ඒ කියන්නෙ මේකට Back Covers, Pouch දාන්න බෑ. මොකද මේකෙ පිටිපස්සෙත් Display එකක් තියෙනවානෙ.

Saturday, November 8

Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows )


                                                      අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න.

Tuesday, October 28

අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලොලිපොප් ( Android v5.0 Lollipop )


                 කොහොමද යාලුවනේ?මේ දවස් වල හුගක් අය කතා වෙන දෙයක්නෙ අලුත් Android L සංස්කරණය කියන්නෙ.පසුගිය 15 වෙනිදා Google සමාගම නිල වශයෙන් නිවේදනය කරා මේ අලුත් Version එක Android Lollipop ( ලොලිපොප්-5.0 ) කියලා නම් කරන බව.

Saturday, August 9

Apple iPhone 6 එක Release කරයි ( iPhone 6 Release Date )


                                              ඔන්න අද මම ගෙනාවා අලුත්ම ආරන්චියක් ඔයාලට.ඒ තමයි Apple iPhone 6 එක සැප්තැම්බර් 9 වෙනිදා Release කරනවා කියන එක.කොහොමද?මෙච්චර දවස් ගොඩක් අය බලන් හිටියෙ ඕකටනෙ.ඇත්තටම මේක නිල වශයෙන් නිවේදනය කරල නෑ තාම.ඒත් අපිට ටිකක් විස්තර නම් ලැබිලා තියෙනවා.GSM Areana එකට අනුව නම් අලුත් iPhone එකේ Features තමා මේ...

Thursday, July 31

ලේසියෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ROOT කරමු (Root Android Smart Phone Without PC )


කොහොමද යාලුවනේ....අද මම කියල දෙන්න යන්නෙ ගොඩක් දෙනා ඉල්ලන දෙයක්.ඒ තමයි අපේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක රූට් (root) කරන හැටි

මුලින්ම කියන්නම්කො ඇයි අපි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Root කරන්න ඕනෙ සහ Root කරනවා කියන්නෙ මොකක්ද කියල..

Saturday, June 28

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )


                                  අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.