Wednesday, August 6

Windows 7 genuine කරගමු

Windows 7 genuine කරගමු


සුබ දවසක් යාළුවනේ,අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, 
අද කාලේ ගොඩක් දෙනා භාවිත කරන OS එක Windows 7,
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි...............
නව තාක්ෂණයක්ට ගැනපෙන විදිහට, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා
,
මෙය අපි සැමගේ සිත් අද බැද තබාගැනීමට සමත් වෙලා තිබෙනවා, මම හරි නේද? හ්ම්.......
ඉතින් ඔයාලා ගොඩක් කැමති මේ වින්ඩෝස් 7 OS එක හොර කොපියක් කියලා අහුවුනොත් මොකද කරන්නෙ, 
අනාතයි නේද, බය වෙන්න ඕනෙ නෑ.... ඕනම Windows 7 OS එකක්, තප්පර දෙක තුනෙන්, Genuine කරගන්න පුළුවන්,
අපි  භාවිත කරන්නේ, Windows Loder එක, 
මෙය භාවිත කර වින්ඩෝස් 7 Genuine කරගන්න පුළුවන.


මේකෙන් පහත OS සියල්ල Genuine කරන්න පුළුවන්, ඒ වගේම 32bits සහ 64bits මේ දෙකටම වැඩ.




Windows 7 Ultimate
Windows 7 Ultimate E
Windows 7 Professional
Windows 7 Professional E
Windows 7 Home Premium
Windows 7 Home Premium E
Windows 7 Home Basic
Windows 7 Starter
Windows 7 Starter E
Windows Vista Ultimate
Windows Vista Business
Windows Vista Business N
Windows Vista Home Premium
Windows Vista Home Basic
Windows Vista Home Basic N
Windows Vista Starter
Windows Server 2008 Enterprise
Windows Server 2008 Enterprise (Hyper-V)
Windows Server 2008 Foundation
Windows Server 2008 Standard
Windows Small Business Server 2008
Windows Storage Server 2008 Standard
Windows Server 2008 R2 Enterprise
Windows Server 2008 R2 Foundation
Windows Server 2008 R2 Standard
Windows Small Business Server 2011 Standard
මෙතනින් බාගන්න   

[මේක Download කරන්න කලින් ඔයාගේ Virus Guard එක තාවකාලිකව Disable කරන්න.බය වෙන්න එපා.මේක Virus එකක් නෙමෙයි]


ඉහත ලින්ක් 1 උඩ ක්ලික් කරලා, Windows Loder එක Download 

කරගන්න, පළමුවෙන්ම Download කරගත්ත Tool එක Double Click 

කර, Run කරගන්න....




එවිට ඔබට ඉහත ආකරයේ වින්ඩෝ එකක් ලැබෙයි, 
මෙහි අපිට වැඩි දෙයක් සිදු කරන්න නැහැ, කරන්න තියෙන්න එකම එක දෙයයි, 
Install බට්න් එක ක්ලික් කරන්න, 
ටික වෙලාවකින් ඔබේ windows Genuine බව දැනුම් දෙයි, 

ඔන්න දැන් අය හොර කොපි වලට බය වෙන්න එපා, 
වින්ඩෝස් Genuine කරගන්න පුළුවන් පහසුවෙන්ම, අද ඉදන් ඔයත් Genuine OS එකක් පාවිච්චි කරන්න...

මෙච්චර වටින දෙයක් දීලත් Comment එකක් නොදා යන්න එපා ඉතින්

ඔබට ජය!!!!!!!

4 comments: