Tuesday, August 5

I.G.I-2 Covert Strike Highly Compressed to 178MB

IGI 2-Covert Strike ආයෙත් ගහමු...




ඔන්න ඉතින් අපි අදත් ගෙනාවා අලුත් ලිපියක්.හැබැයි ඉතින් ලිපිය අලුත් උනාට ලිපියෙන් දෙන්නෙ නම් ගොඩාක් පරණ Game එකක්.IGI කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ.IGI-1 Game එක වගේම IGI-2 Game එකත් ගොඩක් ජනප්‍රිය උනා.මොකද මේ Game එකත් කලින් එක වගේම හොද Quality එකක් තියෙන Game එකක් නිසා.
අනික මේක Play කරන්න ඕන වෙන්නෙ බොහොම අඩු System Requirements.



  • OS: Windows XP/2000/7
  • CPU: Pentium III or Athlon 700MHz Processo
  • HDD: 1.9GB Free
  • RAM: 128MB
  • Video Card: 32MB 3D Accelerated
  • DirectX-compatible Sound Card
  • 8X CD-ROM Drive
  • DirectX 8.1

මේක Compress කරපු එකක් උනාට 100% වැඩ.මාත් ගහලා 

බැලුව.කිසිම File එකක් Corrupt වෙලාත් නෑ.අනික ඔයාට මේක

බාගෙන Direct Install කරගන්න පුලුවන්.හැබැයි Extract වෙන්න නම්

ටිකක් වෙලා යනව.වැඩි කතා ඕන නෑ .පහල Link එකෙන් ගිහින් 

Torrent File එක 

බාගන්න.Torrent ගැන දන්නෙ නැත්තන් මෙතනින් ගිහින් 

ඉගෙනගන්නකෝ.




ඔන්න Torrent නැත්තන් පහලින් ගිහින් I.G.I 2 Installer එක Direct Download කරගන්න.



අපිට ඊලග Posts දාන්න නම් ඔයාලගෙ අදහස් ඕන කරනව.ඒක නිසා ඔයාගෙ අදහස Comment කරලා යන්න කියල අපි කාරුණිකව ඉල්ලනව.තවත් පෝස්ට් එකකින් හමු වෙමු.

ඔබට ජය ! ! !

1 comment: