Tuesday, November 11

Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )

                          හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..

Monday, November 10

ඔබගේ PC එකේ යතුර විදියට Pen එකක් Use කරමු ( Lock and Unlock Your PC With a USB Drive )


                          අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.

Saturday, November 8

Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows )


                                                      අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න.

Friday, October 31

VLC Media Player එකෙන් Youtube Online බලමු



                               අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.

Wednesday, October 29

අලුත්ම ට්සු (TSU) ප්‍රෝඩාව


                                  මේ දවස් වල බුකියෙ හැමෝම TSU කියලා අලුත් සයිට් එකකට යනවනෙ සල්ලි හොයන්න කියලා.ගොඩක් අය මේකෙ මෙලෝ දෙයක් දන්නෙත් නෑ.ඒත් Rafferal Acounts ඕන නිසා හරිම විශ්වාසෙකින් කියනවා මේක සල්ලි දෙන ඇත්තම සයිට් එකක් කියලා.කොහොමහරි අන්තිමට වෙන්නෙ තමන්ගෙ මෙගාබයිට් ටිකත් නාස්ති කරගෙන අනිත් අයගෙ මෙගාබයිටුත් නාස්ති කරන එක තමයි.මේ වගේ එක එක බොරු සයිට්ස් කාලෙන් කාලෙට එනවා.

Tuesday, October 28

අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලොලිපොප් ( Android v5.0 Lollipop )


                 කොහොමද යාලුවනේ?මේ දවස් වල හුගක් අය කතා වෙන දෙයක්නෙ අලුත් Android L සංස්කරණය කියන්නෙ.පසුගිය 15 වෙනිදා Google සමාගම නිල වශයෙන් නිවේදනය කරා මේ අලුත් Version එක Android Lollipop ( ලොලිපොප්-5.0 ) කියලා නම් කරන බව.

Friday, October 3

ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක





                                                ඔන්න මම අද ගෙනාවෙ කට්ටිය හැමෝම හොයන Facebook Auto Inviter Script එක.මේ දවස් වල කෙල්ලොන්ට අර කොරියන් කොල්ලොන්ගෙ පිස්සුව ගහලනෙ.ඉතින් එක්කෙනෙක් ඒ එකෙක්ට Page එකකුත් හදලා මට එවනවා Like කරලා යාලුවොන්ටත් Invite කරන්න කියලා.දන්නවනෙ ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා 5000කටම Invite කරන්න ගියාම තියෙන කරදරේ.ඒක නිසා තමා මේ Script එක දෙන්න හිතුවෙ.

Saturday, September 27

නර්තනයේ රිද්මය සිනමාවට ගෙනා Step Up All In බාගන්න





                                    අපි ඕන කෙනෙක් ආස කරන දෙයක්නෙ ඉතින් Dancing කියන්නෙ.ඒක සිනමාවට ගෙනාපු Film Series එකක් තමයි Step Up කියන්නෙ.ඉතින් මේ දවස් වල Step Up අලුත්ම චිත්‍රපටය ,ඒ කියන්නෙ Step Up All In (5) තිරගත වෙනවනෙ.අපිට කොහෙන්ද ඉතින් රු.530 එව දීලා බලන්න සල්ලි.ඒක නිසා මම අපේ Blog එක කියවන යාලුවන්ට සම්පූර්ණ Film එකම ගෙනාව Download කරගන්න.

Tuesday, September 9

Software , Apps මුකුත් නැතුව Facebook එකේ පෙනුම වෙනස් කරමු

අද මං ඔයාලට ගෙනාවේ අපි හැමෝම දන්න ෆේස්බුක් එකේ පෙනුම ටිකක් වෙනස් කරලා ගන්න විදියක්.හැමදාම බුකිය එකම විදිහට දැකලා දැකලාම මට නම් එපා වෙලා තිබ්බෙ.ඉතින් මම ඉන්ටනෙට් එකේ රවුම් ගහනකොට හම්බුනා පොඩි ට්‍රික් එකක්.මේකෙන් ඔයාගෙ FB එකේ Theme එක වෙනස් වෙනවා.

Friday, September 5

රැප් අහන අයට අග්‍ර.හරවත්.සංගීතය [අහස]

          

                              ඔන්න අද නම් ගෙනාවෙ ටෙක්නිකල් ට්‍රික් එකක් නෙමෙයි.සංගීතය පැත්තට අදාල දෙයක්.මම මේක ඇහුවම හිතට අල්ලලා ගිය නිසා තමා බ්ලොග් එකෙ දැම්මෙ.

Tuesday, September 2

අන්තර්ජාලයේ සීමා බිදිමු ( Browse Blocked WebSites )






කොහොමද යාලුවනේ..අද මම ගෙනාවෙ අපේ පොඩිහිටියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.පොඩිහිටියන්ට කිව්වට මේක වැඩිහිටියන්ටත් ගොඩක් ඕනවෙන දෙයක්. හිකිස්.

                                 වැඩි කතා ඕන නෑ.මම කියන්නම්කෝ මොනව ගැනද මේ කියන්නෙ කියලා.මම අද කියලා දෙන්නෙ අපි ඉන්ටනෙට් යනකොට අපිට දාල තියෙන සීමා පනින විදියක්.එහෙම කිව්වට හුගක් අයට තේරෙන එකක් නෑ.