Saturday, September 27

නර්තනයේ රිද්මය සිනමාවට ගෙනා Step Up All In බාගන්න





                                    අපි ඕන කෙනෙක් ආස කරන දෙයක්නෙ ඉතින් Dancing කියන්නෙ.ඒක සිනමාවට ගෙනාපු Film Series එකක් තමයි Step Up කියන්නෙ.ඉතින් මේ දවස් වල Step Up අලුත්ම චිත්‍රපටය ,ඒ කියන්නෙ Step Up All In (5) තිරගත වෙනවනෙ.අපිට කොහෙන්ද ඉතින් රු.530 එව දීලා බලන්න සල්ලි.ඒක නිසා මම අපේ Blog එක කියවන යාලුවන්ට සම්පූර්ණ Film එකම ගෙනාව Download කරගන්න.


                   Film එක ගැන කියනවා නම් ඉතින් කියන්න තියෙන්නෙ මේක  Touchstone Picturesලගේ තවත් සුපිරිම වැඩක් කියලා තමයි. හැබැයි අපිට තාම මේකෙ HD පිටපතක් නම් හම්බුනේ නෑ.Camera පිටපතක් තමයි තියෙන්නෙ.ඕන අය ඉන්නවා නම් ඉතින්
පහලින් බාගන්න.මේ දීල තියෙන්නෙ ටොරන්ට් ලින්ක් එක.


              ටොරන්ට් ගැන දන්නෙ නැත්තන් මෙතනින් ගිහින් දැනගන්න.
                               








        
මෙච්චර වටින දෙයක් දීලත් Comment එකක් නොදා යන්න එපා.අපිට Blog එක දිගටම ගෙනියන්න ඔයාලගෙ අදහස් වටිනවා.ඒ නිසා Comment එකක් දාලම යන්න.  ආයිත් මේ වගේම පෝස්ට් එකකින්
 හමු වෙමු ! ! !

0 comments:

Post a Comment