Friday, September 5

රැප් අහන අයට අග්‍ර.හරවත්.සංගීතය [අහස]

          

                              ඔන්න අද නම් ගෙනාවෙ ටෙක්නිකල් ට්‍රික් එකක් නෙමෙයි.සංගීතය පැත්තට අදාල දෙයක්.මම මේක ඇහුවම හිතට අල්ලලා ගිය නිසා තමා බ්ලොග් එකෙ දැම්මෙ.
මේවා කියන්නෙ කොත්තුවා , උවින් , RudeBoyRay , Truno , 1න් ,Prasa KG හෙවත් අහස.ඒ කියන්නෙ අග්‍ර හරවත් සංගීතය.ඔයාලත් අහලා බලන්න හොදද කියලා.

* අහස



* කරුමය



මට නම් හිතුනෙ සුපිරිම වැඩක් කියලා තමයි ඉතින්. Video දෙක Download කරගන්න ඕන නම් දන්නවනෙ ක්‍රමය මොකක්ද කියලා.දන්නෙ නැත්තන් මෙතනින් ගිහින් බලන්නකෝ.මම ගියා එහෙනම්..

කොත්තුවා මරණවා වචන ! ! !

0 comments:

Post a Comment