අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි
* මචං මගේ FB account එක Hack උනා,
නැත්තන්,
* උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා
කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.
අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක් බාගන්න නම් ඉස්සෙල්ලාම බලන්නෙ ටොරන්ට් වලනේ. මොකද Torrent කියන්නෙ ඕනම දෙයක් පහසුවෙන් හොයාගන්න පුලුවන් file Sharing ක්‍රමයක්නෙ.
අනික ෆිල්ම්ස් වගේ ලොකු ලොකු ෆයිල්ස් බානකොට බයක් නැතුව බාගන්න පුලුවන්නෙ ටොරන්ට් වලින්.
අද මම කියන්නෙ අපේ Blog එකට නත්තල් සැරසිලක් එකතු කරගන්න හැටි .මේ නත්තල් කාලෙනෙ.ඉතින් ලෝකෙ ගොඩක් තැන් වලට හිම වටෙන එකේ ඔයාගෙ Blog එකටත් හිම ටිකක් වැටුනම මොකද වෙන්නෙ. අනික Blog එක ලස්සන වෙන තරමට Blog එකට එන Visitorsලත් වැඩි වෙනවනේ.
අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ.
අද මම පෝස්ට් එක ලියන්නෙ අපේ Blog ලියන සහෝදරයන්ට. ඔයාලා දන්නවනේ අපේ Blog එකට එන Visitors ලගෙන් 90% ක්ම එන්නෙ මුහුණු පොතෙන් කියලා. ඒක නිසා තමයි අපි Facebook Page එකක් හදාගන්නෙ Blog එකට. ඉතින් Page එකේ Likes වැඩි වෙන තරමට තමයි Blog එකට Traffic වැඩි වෙන්නෙ.
මම අද කියන්න යන්නෙ අලුතෙන්ම හදුන්වාදෙන YotaPhone 2 ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ Phone එකේ TouchScreens දෙකක් පැවතීම .ඒ කියන්නෙ මේකට Back Covers, Pouch දාන්න බෑ. මොකද මේකෙ පිටිපස්සෙත් Display එකක් තියෙනවානෙ.
ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන්ධ අලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ.
හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..
අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.
අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න.
අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.