Thursday, July 31

ලේසියෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ROOT කරමු (Root Android Smart Phone Without PC )


කොහොමද යාලුවනේ....අද මම කියල දෙන්න යන්නෙ ගොඩක් දෙනා ඉල්ලන දෙයක්.ඒ තමයි අපේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක රූට් (root) කරන හැටි

මුලින්ම කියන්නම්කො ඇයි අපි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක Root කරන්න ඕනෙ සහ Root කරනවා කියන්නෙ මොකක්ද කියල..

Saturday, July 26

දැන් Crack , Patch ඕන නෑ.IDM සදහටම Activate කරගමු

                                                                   අද අපි ගෙනාවෙ කවුරුත් දන්න Internet Download Manager කියන Software එක.මේකෙ නිශ්පාදකයො කියන විදියට මේක අපේ Browser එකේ Built-In Downloader එකට වඩා 5 ගුණයක් ස්පීඩ්ලු .5 ගුණේ කෙසේ වෙතත් ඉතින් ඇගට දැනෙන ස්පීඩ් එකක් තියෙනවා මේකෙ.හැබැයි ඉතින් මේකෙ තියෙන අවුල තමයි මේක free දෙන software එකක් නොවීම.අපේ රටේ කවුද ඉතින් සල්ලි දීලා softwares ගන්නෙ.ඒක නිසා ගොඩක් අය කරන්නෙ Crack එකක් , නැත්තන් Patch එකක් එක්ක IDM දාගන්න එක.ඒත් හුගක් Patches කාලයක් ගියාම expire වෙනව.තව හුගක් Craks වල ලෙඩ දෙනවා.

Friday, July 25

අලුත්ම Facebook Spam එක...


" This video is yours?, very bad video "


කොහොමද යාලුවනේ?අද මම ගෙනාවෙ Fecebook එකේ ඉන්න යාලුවොන්ට වැදගත් වෙන Post එකක්.කොහොමත් මේක කියවන හැමෝම Facebook ඉන්නව කියල මම දන්නව.. :පී

Facebook එකේ කාලෙන් කාලෙට එක එක Spam එනවනෙ.පහුගිය දවස් වල Console එකෙ codes වගයක් paste කරන්න , එතකොට account එක hack කරන්න පුලුවන් කියල මල මගුලකුත් ගියානෙ.

Friday, July 18

NotePad එකෙන් RAM එකේ Speed එක වැඩි කරගමු... (CleanUp RAM Using NotePad)

NotePad එකෙන් RAM එකේ Speed එක වැඩි කරගමු...





අද අපි කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න NotePad එක Use කරල කොම්පියුටර් එකේ RAM එක Speed Up කරගන්නෙ කොහොමද කියලා.මේක හරිම ලේසි වැඩක්.ඔයාලට තියෙන්නෙ ඔයාගෙ PC එකේ RAM එකට අනුව පහල Code ටික Copy කරල NotePad එකට Paste කරගන්න විතරයි.

Wednesday, July 16

මොනිටරෙන් ඩිස්කො දාමු.... (Use Your Monitor As Disco Lights)



 



අද මම ගෙනාව පොඩි ගැජමැටික් කෑල්ලක්.මේක පොඩි ෆන් වැඩක්,මටත් මේක හම්බුනේ Internet එකේ රවුම් ගහ ගහ ඉද්දි.මට ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් උන නිසා මන් හිතුව ඔයාලටත් දෙන්න. මේකෙන් පුලුවන් ඔයාගෙ Computer එකේ Monitor එක Disco Light Set  එකක් වගෙ කරන්න .ඔයාට තියෙන්නෙ ඕන Colors ටිකයි ,Flash ඕන Time එකයි දෙන්න විතරයි.ඊට පස්සෙ Start කරාම ඔයා දුන්න Details අනුව ඔයාගෙ මොනිටර් එකෙන් Lights Blink වෙනවා.

Saturday, June 28

Disk Drive අයිකන් වෙනස් කරමු ( Change Disk Drive Icons )

Disk Drive අයිකන් වෙනස් කරමු



කොහොමද යාලුවනේ.....ඔයාල දැක්කද මගේ Hard Disk එකේ C Partition එකට වෙලා තියෙන දේ.....ඔයාලත් කැමති ඇති මේ වගේ Drives වල අයිකන් වෙනස් කරගන්න...මේක පොඩි ට්‍රික් එකක්.හරිම ලේසියි..

How To See Sinhala Font In OperaMini Browser (Opera mini wala sinhala hadamu )

Opera Mini Eke Sinhala Pena Widiyata Hadaganne kohomada ?                                     


meka nam godak aya dannawath athi.eth samaharu thama meka danne na.oyala dannawane apita mokak hari webpage ekak kiyawanna ona nam ekata adala font eka ape phone eketh thiyenna ona kiyala.eth godak phone wala sinhala font support karanne na.eka nisa opera mini eken hadunwala deela thiyenawa "bitmap font" kiyala kramayak.

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )


                                  අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.

Friday, June 27

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල Pattern Lock එක Reset කරමු (Android pattern Lock Recover)

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල Pattern Lock එක Reset කරමු (Android pattern Lock Recover)




අද අපි කියල දෙන්න යන්නෙ ඔයාගෙ android smart phone එකේ pattern lock 
එක reset කරන විදිහ ගැන.ගොඩක් අය මේක කරන්නෙ කොහොමද කියල දන්නවත් ඇති....මේ post එක දාන්නෙ නොදන්න අයට උදව්වක් විදිහට..