Friday, July 25

අලුත්ම Facebook Spam එක...


" This video is yours?, very bad video "


කොහොමද යාලුවනේ?අද මම ගෙනාවෙ Fecebook එකේ ඉන්න යාලුවොන්ට වැදගත් වෙන Post එකක්.කොහොමත් මේක කියවන හැමෝම Facebook ඉන්නව කියල මම දන්නව.. :පී

Facebook එකේ කාලෙන් කාලෙට එක එක Spam එනවනෙ.පහුගිය දවස් වල Console එකෙ codes වගයක් paste කරන්න , එතකොට account එක hack කරන්න පුලුවන් කියල මල මගුලකුත් ගියානෙ.
ඒකෙන් අන්තිමට උනෙ Spam එක හදපු උන්ගෙ Page එකට likes වැටුන එකයි , අසරණ අපිව Mention කර කර උන්ගෙ පෝස්ට් වල Comments වැටුන එකයිනෙ.මේ දවස් වල තවත් අලුත් Spam එකක් පටන් අරන් තියෙනව මම දැක්ක.ඔයාලටත් එන්න ඇති මේ වගේ Message එකක්...

" This video is yours?, very bad video "





මේක තමයි ඒ spam අයියලාගෙ අලුත්ම සෙල්ලම.මේ වගෙ Message එකක් ආවම ඕන කෙනෙක් Click කරල බලනවනෙ.ඒත් මේකෙ ඇති දෙයක් නෑ.ඔයා මේක Click කරාම වෙන්නෙ ඔයා නොදැනුවත්වම ඔයාගෙ අනිත් මිතුරන්ටත් මේ වගේම Messages Send වෙන එක.ඒ නිසා ඔයාට මේ වගේ Message ආවොත් ඒක උඩ කරන්න එපා.මේ පණිවිඩය පුලුවන් තරම් SHARE කරන්න.දන්න හැමෝටමත් කියන්න.Facebook එක පිරිසිදුව තබාගමු...

ස්තූතියි...


අපි අලුතින් Update කරන Posts පහසුවෙන් කියවන්න.අපේ Android ඇප් එක බාගන්න...




මේ Blog එක දිගටම කරගෙන යන්න අපිට ඔයාලගෙ අදහස් ඕන කරනව..ඒක නිසා කරදරයක් නැත්තන් Comment එකක් දාල යන්න....

                                  ඔබට ජය ! ! !

1 comment:

  1. අපි නොදන්න දේවල් කියල දෙන එක වටිනව ගොඩාක්..

    ReplyDelete