NotePad එකෙන් RAM එකේ Speed එක වැඩි කරගමු...
අද අපි කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න NotePad එක Use කරල කොම්පියුටර් එකේ RAM එක Speed Up කරගන්නෙ කොහොමද කියලා.මේක හරිම ලේසි වැඩක්.ඔයාලට තියෙන්නෙ ඔයාගෙ PC එකේ RAM එකට අනුව පහල Code ටික Copy කරල NotePad එකට Paste කරගන්න විතරයි.
- ඔයාගෙ RAM එක 256 MB නම්,
FreeMem=Space(25600000)
- ඔයාගෙ RAM එක 512 MB නම්,
FreeMem=Space(51200000)
- ඔයාගෙ RAM එක 1 GB නම්,
FreeMem=Space(102400000)
- ඔයාගෙ RAM එක 2 GB නම්,
FreeMem=Space(204800000)
- ඔයාගෙ RAM එක 4GB නම්,
FreeMem=Space(409600000)
- ඔයාගෙ RAM එක 8GB නම්,
FreeMem=Space(819200000)
- ඔයාගෙ RAM එක 16GB නම්,
FreeMem=Space(1638400000)
ස්තූතියි සහෝදරයා
ReplyDeletefile eka open wen nene
ReplyDeleteඒක Open කරාම Run වෙලා RAM එක Clean උනාම Auto Close වෙලා යනවා
Deletethanks සහෝදරයා
ReplyDeleteNice Blog Post !
ReplyDelete