Tuesday, November 25

ඔයාගේ Blog එකටත් Pop-Up වෙන Facebook Like Box එකක් (PopUp Like Widget For Blogger)

අද මම පෝස්ට් එක ලියන්නෙ අපේ Blog ලියන සහෝදරයන්ට. ඔයාලා දන්නවනේ අපේ Blog එකට එන Visitors ලගෙන් 90% ක්ම එන්නෙ මුහුණු පොතෙන් කියලා. ඒක නිසා තමයි අපි Facebook Page එකක් හදාගන්නෙ Blog එකට. ඉතින් Page එකේ Likes වැඩි වෙන තරමට තමයි Blog එකට Traffic වැඩි වෙන්නෙ.
මේ වගේ Pop Up වෙන Like Box එකක් දාගත්තම ඕන කෙනෙක් Like කරනවනේ.
(යම් කිසි රූපයක් අපැහැදිලියි නම් ඒ මත Click කරන්න)

කොහොමද? ලස්සනයිනෙ? :) ඉතින් මේක ඔයාගේ Blog එකටත් දාගන්න ඕන නම් මුලින්ම Blogger Dashboard එකේ Layout කියන Tab එකේ Add a Gadget කියන එකට යන්න. තේරුනා මදි වගේ නම් පහල රූපෙත් බලන්න.

එතකොට පහල තියෙනවා වගේ Window එකක් Open වෙයි. ඒකෙ HTML/JavaScript කියන එකට යන්න.

එතකොට එන Window එකේ Tittle කියන එකට මුකුත් නොදා Content කියන එකට පහල දීලා තියෙන Codes ටික Copy කරලා Paste කරන්න.

Powered by Zorgon - Roo Tricks

ඊට පස්සෙ Save කරන්න කලින් මතක ඇතුව ඔය Codes වල රතු පාටින් තියෙන Link එක වෙනුවට ඔයාගේ Facebook Page එකේ Link එක දෙන්නෙ. දැන් Save කරාට පස්සෙ වැඩේ හරි.

සැ.යු :- මේක වැඩ කරන්න නම් ඔයාගෙ Template එකේ JQuery Plug-In එක තියෙන්න ඕන

මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.

මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා  සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

4 comments:

1. can it be used to facebook group??

ReplyDelete
2. Replies
1. මේක වැඩ කරන්න නම් ඔයාගෙ Template එකේ JQuery Plug-In එක තියෙන්න ඕන

Delete