Thursday, November 20

Facebook වෙතින් හදුන්වාදෙන වෙනස්ම app එක Facebook Home

  
                                                     ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන් අලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ.
මේක හරහා තමයි User මුලු Phone එකම පාලනය කරන්නෙ. මේ අලුත් Launcher එකේ නම තමයි Facebook Home. මේක දැම්මම මුලු Phone එක පුරාවටම තියෙන්නෙ Facebook එක තමයි. 

                               ඒ කියන්නෙ ඔයාගේ Wallpaper එකේ තියෙන්නෙත් Facebook Photos, තව ඔයාගේ Facebook Messages විතරක් නෙමෙයි ඔයාට එන සාමාන්‍ය Text Messages ( SMS ) පවා Facebook Messenger එකේ Chat Heads ආකාරයට බලාගන්න පුලුවන්, අනික ඔයාට Lock Screen එකේ ඉදගෙන උනත් ඔයාගේ Facebook Account එක පාලනය කරන්න පුලුවන්. කොටින්ම කිව්වොත් මේකෙන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් Phone එක ෆේස්බුක් Phone එකක් බවට පත්වෙනවා. පහලින් බාගෙනම බලන්නකො කොහොමද කියල මේ App එක.
Download


Facebook Home වල එන අලුත් විශේෂාංග


☯Facebook Notifications, Updates, Messages, Wheather Informations ආදිය Lock Screen එක මතට ලබාගැනීම සහ ඒවා හැසිරවීමට හැකි වීම - Lock Screen

☯Lock Screen එකේ සිට Facebook, Thumblr, Instagram ආදී Photos හැසිරවීමට හැකි වීම - Cover Feed

☯Wallpaper එක Facebook Photos ඇසුරින් ඔබට අවශ්‍ය පරිදි Customize කරගත හැක - Wallpaper

☯ඔබගේ අනෙකුත් Apps ඔබට පහසු පරිදි හසුරවාගත හැක - App Launcher

☯ඔබගේ Facebook Messages පමණක් නොව අනෙකුත් Messages ආදියද Facebook Messenger එක හරහා Chat Heads ආකාරයට භාවිතා කල හැක - Messenger

පහල රූප වලින් දැක්වෙන්නෙ Facebook Home එක ඔයාගේ Phone එකේ ක්‍රියාත්මක වන ආකාරය






එහෙනම් Launcher එක දාගෙනම බලන්නකෝ කොහොමද කියලා... 
පෝස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනා නම් ඔයාගේ අදහස පහලින් Comment කරන්නත් අමතක කරන්න එපා...

එහෙනම් නැවතත් මේ වගේ Post  එකකින් හමුවෙමු ! ! !

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete