Tuesday, November 11

Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )

                          හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..

  • මුලින්ම ඔයාට download කරගන්න ඕන YouTube Video එකට යන්න.ගිහින් ඒකෙ URL එකේ තියෙන www. කියන එකට එහා පැත්තෙන් ss කියල ටයිප් කරලා Enter Key එක press කරන්න ( තේරෙන්නෙ නැත්තන් පහල රූපය බලන්න )


  • එහෙම ගියාම පහල රූපයේ විදියට web page එකක් open වේවි.ඒකෙ දකුණු පැත්තෙ තියෙනව ඔයාට video එක download කරන්න පුලුවන් formats සහ qualities.ඒවගෙන් කැමති එකක් උඩ click කරාම ඔයාගෙ video එක download වෙනව.


  • දැක්කනේ,,වැඩේ හරිම ලේසියි.ඔයාට මේ විදියට නැතුව කෙලින්ම http://en.savefrom.net කියන site එකට ගිහින් ඕනම online video  එකක URL එකක් ලබාදීමෙන් ඒ video එක මේ විදියටම download කරගන්න පුලුවන්..මේ ක්‍රමයට ඔයාලට ඔයාගෙ ෆෝන් එකෙන් උනත් videos download කරන්න පුලුවන්.


මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.

මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා  සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

4 comments:

  1. watina post ekak machow.thanks shre karagaththata

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඔයාගේ කමෙන්ට් එකට

      Delete
  2. ස්තූතියි Comment කරාට.දිගටම rooTricks එක්ක ඉන්න

    ReplyDelete