අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.
Friday, October 31
VLC Media Player එකෙන් Youtube Online බලමු
අද මං අපේ යාලුවන්ට කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න VLC Media Player එකෙන් Youtube වගේ Online Videos බලන්නෙ කොහොමද කියලා.අපි සාමාන්‍යයෙන් Youtube වගේ Online Videos බලන්නෙ අපේ Internet Browser එකේම තියෙන Flash Player Plug-In එක Use කරලානෙ.
Wednesday, October 29
අලුත්ම ට්සු (TSU) ප්‍රෝඩාව
මේ දවස් වල බුකියෙ හැමෝම TSU කියලා අලුත් සයිට් එකකට යනවනෙ සල්ලි හොයන්න කියලා.ගොඩක් අය මේකෙ මෙලෝ දෙයක් දන්නෙත් නෑ.ඒත් Rafferal Acounts ඕන නිසා හරිම විශ්වාසෙකින් කියනවා මේක සල්ලි දෙන ඇත්තම සයිට් එකක් කියලා.කොහොමහරි අන්තිමට වෙන්නෙ තමන්ගෙ මෙගාබයිට් ටිකත් නාස්ති කරගෙන අනිත් අයගෙ මෙගාබයිටුත් නාස්ති කරන එක තමයි.මේ වගේ එක එක බොරු සයිට්ස් කාලෙන් කාලෙට එනවා.
Tuesday, October 28
අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලොලිපොප් ( Android v5.0 Lollipop )
කොහොමද යාලුවනේ?මේ දවස් වල හුගක් අය කතා වෙන දෙයක්නෙ අලුත් Android L සංස්කරණය කියන්නෙ.පසුගිය 15 වෙනිදා Google සමාගම නිල වශයෙන් නිවේදනය කරා මේ අලුත් Version එක Android Lollipop ( ලොලිපොප්-5.0 ) කියලා නම් කරන බව.
Friday, October 3
ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක

ඔන්න මම අද ගෙනාවෙ කට්ටිය හැමෝම හොයන Facebook Auto Inviter Script එක.මේ දවස් වල කෙල්ලොන්ට අර කොරියන් කොල්ලොන්ගෙ පිස්සුව ගහලනෙ.ඉතින් එක්කෙනෙක් ඒ එකෙක්ට Page එකකුත් හදලා මට එවනවා Like කරලා යාලුවොන්ටත් Invite කරන්න කියලා.දන්නවනෙ ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා 5000කටම Invite කරන්න ගියාම තියෙන කරදරේ.ඒක නිසා තමා මේ Script එක දෙන්න හිතුවෙ.
Saturday, September 27
නර්තනයේ රිද්මය සිනමාවට ගෙනා Step Up All In බාගන්න
අපි ඕන කෙනෙක් ආස කරන දෙයක්නෙ ඉතින් Dancing කියන්නෙ.ඒක සිනමාවට ගෙනාපු Film Series එකක් තමයි Step Up කියන්නෙ.ඉතින් මේ දවස් වල Step Up අලුත්ම චිත්‍රපටය ,ඒ කියන්නෙ Step Up All In (5) තිරගත වෙනවනෙ.අපිට කොහෙන්ද ඉතින් රු.530 එව දීලා බලන්න සල්ලි.ඒක නිසා මම අපේ Blog එක කියවන යාලුවන්ට සම්පූර්ණ Film එකම ගෙනාව Download කරගන්න.
Tuesday, September 9
Software , Apps මුකුත් නැතුව Facebook එකේ පෙනුම වෙනස් කරමු
අද මං ඔයාලට ගෙනාවේ අපි හැමෝම දන්න ෆේස්බුක් එකේ පෙනුම ටිකක් වෙනස් කරලා ගන්න විදියක්.හැමදාම බුකිය එකම විදිහට දැකලා දැකලාම මට නම් එපා වෙලා තිබ්බෙ.ඉතින් මම ඉන්ටනෙට් එකේ රවුම් ගහනකොට හම්බුනා පොඩි ට්‍රික් එකක්.මේකෙන් ඔයාගෙ FB එකේ Theme එක වෙනස් වෙනවා.
Friday, September 5
රැප් අහන අයට අග්‍ර.හරවත්.සංගීතය [අහස]
ඔන්න අද නම් ගෙනාවෙ ටෙක්නිකල් ට්‍රික් එකක් නෙමෙයි.සංගීතය පැත්තට අදාල දෙයක්.මම මේක ඇහුවම හිතට අල්ලලා ගිය නිසා තමා බ්ලොග් එකෙ දැම්මෙ.
Tuesday, September 2
අන්තර්ජාලයේ සීමා බිදිමු ( Browse Blocked WebSites )

කොහොමද යාලුවනේ..අද මම ගෙනාවෙ අපේ පොඩිහිටියන්ට ගොඩාක් ප්‍රයෝජනවත් පෝස්ට් එකක්.පොඩිහිටියන්ට කිව්වට මේක වැඩිහිටියන්ටත් ගොඩක් ඕනවෙන දෙයක්. හිකිස්.
වැඩි කතා ඕන නෑ.මම කියන්නම්කෝ මොනව ගැනද මේ කියන්නෙ කියලා.මම අද කියලා දෙන්නෙ අපි ඉන්ටනෙට් යනකොට අපිට දාල තියෙන සීමා පනින විදියක්.එහෙම කිව්වට හුගක් අයට තේරෙන එකක් නෑ.
Wednesday, August 13
පරිගණක භාවිතයේදි ගොඩාක් ප්‍රයෝජනවත් වන Sinhala Fonts 111ක් ( Most Useful Sinhala Fonts to Download )
Saturday, August 9
Apple iPhone 6 එක Release කරයි ( iPhone 6 Release Date )
Wednesday, August 6
Windows 7 genuine කරගමු
Windows 7 genuine කරගමු
සුබ දවසක් යාළුවනේ,අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ,
අද කාලේ ගොඩක් දෙනා භාවිත කරන OS එක Windows 7,
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි...............
නව තාක්ෂණයක්ට ගැනපෙන විදිහට, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා












