Friday, October 3

ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක





                                                ඔන්න මම අද ගෙනාවෙ කට්ටිය හැමෝම හොයන Facebook Auto Inviter Script එක.මේ දවස් වල කෙල්ලොන්ට අර කොරියන් කොල්ලොන්ගෙ පිස්සුව ගහලනෙ.ඉතින් එක්කෙනෙක් ඒ එකෙක්ට Page එකකුත් හදලා මට එවනවා Like කරලා යාලුවොන්ටත් Invite කරන්න කියලා.දන්නවනෙ ඉතින් ෆ්‍රෙන්ඩ්ස්ලා 5000කටම Invite කරන්න ගියාම තියෙන කරදරේ.ඒක නිසා තමා මේ Script එක දෙන්න හිතුවෙ.



ඔයාලට මේක කරන්න කිසිම Software එකක්වත් , කිසිම App එකක්වත් ඕන කරන්නෙ නෑ.ඔයාට තියෙන්නෙ මුලින්ම අලුත් Tab එකක Facebook Page එක Open කරගන්න එක. ඊට පස්සෙ මම මේ පහල දීලා තියෙන කෝඩ්ස් ටික Copy කරගන්න. 



ඊට පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ ඔයාගේ Web Browser එකේ කන්සෝල් එක Open කරගන්න එක.කන්සෝල් එක ඕපන් කරන්න දන්නෙ නැත්තන් පහල විදියට කරන්න.

* Google Chrome - Ctrl + Shift + J
* Mozilla FireFox - Ctrl + Shift + K
* Internet Explorer - F12 >> Ctrl + 3
* Opera Browser - Esc

දැන් අර ඉස්සෙල්ලා Copy කරගත්ත කෝඩ්ස් ටික කන්සෝල් එකේ Paste කරලා තත්පර දහයක් විතර බලන් ඉන්න.තේරුනේ නෑ වගේ නම් පහල රූපෙත් බලන්නකෝ.


        දැන් ඉතින් තවත් බල බලා ඉන්න දෙයක් නෑ.සම්පූර්ණයෙන්ම කෝඩ්ස් ටික Paste කරා නම් වැරෙන් Enter Button එක Press කරන්න.තත්පර පහෙන් ඔයාගෙ Facebook Friendsලට Auto Invite වෙන්න පටන් ගනියි ඔයාගෙ Page එකට ලයික් කරන්න කියලා.දැන් ඉතින් Invite වෙලා ඉවර උනාම Page එක Refresh කරන්න.


ඔන්න එහෙනම් මං ගියා.ලිපිය ප්‍රයෝජනවත් උනා නම් Comment එකකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා...

20 comments:

  1. Replies
    1. ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක ~ Roo Tricks ™ >>>>> Download Now

      >>>>> Download Full

      ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක ~ Roo Tricks ™ >>>>> Download LINK

      >>>>> Download Now

      ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක ~ Roo Tricks ™ >>>>> Download Full

      >>>>> Download LINK 47

      Delete
  2. Replies
    1. වැඩ කරනවා බං. හරියට කරලා බලන්න

      Delete
    2. dan hari firefox ekata wada naa bn, explorer eke wada. a unata tikak slow bn

      Delete
    3. මගේ නම් ෆයර්ෆොක්ස් එකෙත් වැඩ බං

      Delete
  3. Replies
    1. එල. ස්තූතියි ඔයාගෙ අදහසට

      Delete
  4. එල මචන් ඒක නම් පට්ටටම වටිනවා. රත්තරං වගේ.
    හේල් ද ඩොන්ස්

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඔයාගේ කමෙන්ට් එකට

      Delete
  5. scam warning ekak enawane

    ReplyDelete
    Replies
    1. ඔව්.ඒක එන්නෙ ගොඩක් අය Scripts Use කරලා Spam Posts දාන නිසා. මේක ඒ වගේ එකක් නෙමෙයි.ඒ නිසා බය නැතුව Run කරන්න

      Delete
  6. පට්ට මචං

    ReplyDelete
    Replies
    1. Thnaks Comment කරාට.දිගටම අපිත් එක්ක ඉන්න

      Delete
  7. kalin meka wada kala bt dan wada karanne a machan

    ReplyDelete
  8. ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක ~ Roo Tricks ™ >>>>> Download Now

    >>>>> Download Full

    ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක ~ Roo Tricks ™ >>>>> Download LINK

    >>>>> Download Now

    ඔයාගෙ Facebook Page එකටත් ගින්දර වගේ Likes ගන්න අලුත්ම Script එක ~ Roo Tricks ™ >>>>> Download Full

    >>>>> Download LINK dr

    ReplyDelete