Monday, December 15

ඔයාගේ Blog එකටත් නත්තල් සැරසිල්ලක් -Animated Snow Falling Widget


                                                     අද මම කියන්නෙ අපේ Blog එකට නත්තල් සැරසිලක් එකතු කරගන්න හැටි .මේ නත්තල් කාලෙනෙ.ඉතින් ලෝකෙ ගොඩක් තැන් වලට හිම වටෙන එකේ ඔයාගෙ Blog එකටත් හිම ටිකක් වැටුනම මොකද වෙන්නෙ. අනික Blog එක ලස්සන වෙන තරමට Blog එකට එන Visitorsලත් වැඩි වෙනවනේ.

                                     ඉතින් මේ හිම වැස්ස ඔයාගේ Blog එකටත් දාගන්න ඕන නම් මුලින්ම Blogger Dashboard එකේ Layout කියන Tab එකේ Add a Gadget කියන එකට යන්න. තේරුනා මදි වගේ නම් පහල රූපෙත් බලන්න.




එතකොට පහල තියෙනවා වගේ Window එකක් Open වෙයි. ඒකෙ HTML/JavaScript කියන එකට යන්න.





එතකොට එන Window එකේ Tittle කියන එකට මුකුත් නොදා Content කියන එකට පහල දීලා තියෙන Codes ටික Copy කරලා Paste කරන්න.





දැන් Save කරාට පස්සෙ වැඩේ හරි.දැන් ඉතින් ඔයාගේ බ්ලොග් එකට එන අයට කූල් එකේ බ්ලොග් එක කියවන්න තියෙන්නෙ.නත්තල් මාසේ ඉවර උනාම මේ Widget එක Delete කරලා දාන්න පුලුවන්. ඕන නම් දිගටම තියන්නත් පුලුවන්. එහෙනම් මං යනවා...

මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.


මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා  සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

2 comments:

  1. අයියේ bad request කියලා error 400 කියලා වැටෙනවානේ

    ReplyDelete