Tuesday, May 2

Paid Apps නොමිලේම බාගන්න ( Get Paid Apps Free )

                               අද ඉඳන් මං වෙලාව තියෙන වෙලාවට පුලුවන් විදියට මං ගාව තියෙන Paid Apps සහ හොයාගන්න අමාරු Apps වල APK දානවා ඔයාලට  Direct Download කරගන්න. ගොඩක් අය Onhax වගේ sites වල Ads මගහරින්න දන්නෙ නැති නිසයි,...

Tuesday, January 3

වැඩි ගාණක් දීලා බාල බඩුවක් ගන්නවද? OPPO Phones වල ඇත්ත නැත්ත

මේ පෝස්ට් එක ලියන්නෙ මේ දවස් වල රැල්ලට වගේ කට්ටිය OPPO ෆෝන්ස් ගන්න නිසා. OPPO රැල්ල ආව මුල් දවස් වලම තමයි මාත් හරිහමන් ස්මාට් ෆෝන් එකකට බහින්න සල්ලි එකතු කරේ.ගානක් එකතු කරගෙන ෆෝන් එකක් බලන්න කඩවල් දෙක තුනකට ගියාම හොඳටම දැක්ක දෙයක් තමයි කවුරු හරි ෆෝන් එකක් බලන්න ආවම කඩේ එකා මුලින්ම බලන්නෙ OPPO ෆෝන් එකක් ඇගේ ගහන්න. කැම් එකේ...

Tuesday, November 29

ගෙදරදීම දුම් බෝම්බයක් හදාගමු (Homemade Coloured Smoke Bomb)

                               පරණ අකවුන්ට් එකට කෙල උන නිසා බ්ලොග් එක ලියන එක ටිකක් මගහැරුනා. ඒත් ආපහු ලියන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව. තාමත් අපේ බ්ලොග් එක කියවන එක්කෙනෙක් හරි ඇති කියලා හිතාගෙන තමයි අද පෝස්ට්...

Wednesday, July 20

ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma app for Android)

                                        ඔන්න කාලෙකට පස්සෙ අලුතින් පෝස්ට් එකක් දාන්න කියලා බැලුවෙ.මෙච්චර කල් කොහෙද හිටියෙ කියලා නම් අහන්න එපා.ඒක ගොඩක් දුක හිතෙන කතාවක්. හරි අපි යමු ලිපියට. මේ දවස් වල කට්ටිය හිටු කියලා...

Friday, March 13

Whatsapp Mesenger එකෙන් Voice Calls ගන්නෙ කොහොමද ( Voice Calls via Whatsapp )

                             හායි, කොහොමද යාලුවනේ... ඔන්න කාලෙකට පස්සෙ Post එකක් ලියනවා..කාලෙකින් ලියන එකේ ටිකක් වැදගත් දෙයක් දෙන්නත් එපැයි. ඉතින් අද මං කියලා දෙනවා අපි හැමෝම Use කරන Whatsapp Messenger එකෙන් Voice Calls ගන්න විදිහ. Whatsapp කියන්නෙ...

Sunday, January 25

Windows 10 සමගින් අලුත්ම හොලෝග්‍රැෆික් 3D තාක්ෂණයක් (Windows 10 with newest Holographic Technology)

යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ Microsoft සමාගමේ අලුත්ම operating system එක වන Windows 10 ගැන අලුත්ම තොරතුරක්. මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කරලා තියෙනවා Windows 10 එක්ක හොලොග්‍රැෆික් ආකාරයේ 3D දර්ශන ඉතාමත් හොඳින් දැක බලා ගන්න පුලුවන් "හොලෝඩෙක්" මාදිලියේ හිසේ පළඳින්න පුලුවන් උපකරණයක් නිකුත් කරන්න. මේ උපකරනය...

Saturday, January 24

අපේ Realtek Sound Drivers Modify කරමු (Customized Realtek Audio)

                          යාලුවනේ... අද මම ඔයාලට අරන් ආවේ ගොඩාක් වටින පෝස්ට් එකක්. අපි computer එකක් ගන්නේ ඉතින් ගේම් ගහන්න, ෆිල්ම් බලන්න සින්දු අහන්න වගේ දේවලුත් කරන්නනේ. ඉතින් ඒ වගේ දේවල් කරනකොට sound system එක quality නැත්තම් වැඩක්...

Wednesday, December 17

Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking )

                                          අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි                   * මචං මගේ FB account එක Hack...

Monday, December 15

Torrent Files කෙලින්ම IDM එකෙන් බාගමු

                                                                    අද මං කියන්නෙ Torrent Files Download කරන යාලුවොන්ට වැදගත් වෙන දෙයක්. අපි ඕන දෙයක්...

ඔයාගේ Blog එකටත් නත්තල් සැරසිල්ලක් -Animated Snow Falling Widget

                                                     අද මම කියන්නෙ අපේ Blog එකට නත්තල් සැරසිලක් එකතු කරගන්න හැටි .මේ නත්තල් කාලෙනෙ.ඉතින් ලෝකෙ ගොඩක් තැන් වලට හිම වටෙන එකේ ඔයාගෙ Blog එකටත්...

Thursday, December 4

Windows පරිගණකයක තිබිය යුතුම Softwares 10ක්

                           අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය...