Wednesday, July 20

ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma app for Android)


                                        ඔන්න කාලෙකට පස්සෙ අලුතින් පෝස්ට් එකක් දාන්න කියලා බැලුවෙ.මෙච්චර කල් කොහෙද හිටියෙ කියලා නම් අහන්න එපා.ඒක ගොඩක් දුක හිතෙන කතාවක්. හරි අපි යමු ලිපියට. මේ දවස් වල කට්ටිය හිටු කියලා සෝශල් මීඩියා වල ෆොටෝ දානවනෙ කාටුන් රූප වගේ.ඇපල් ෆෝන් වලට එන ප්‍රිස්ම/ප්‍රිස්මා (Prisma) කියන ඇප් එකෙන් තමයි ඉතින් ඕක කරන්නෙ. දැකලා නැත්තන් බලන්න පහල තියෙන්නෙ ඒවා තමයි.




                            හැමෝම වගේ නහයෙන් අඬ අඬ හිටියා මේක ඇන්ඩ්‍රොයිඩ් වලට නෑ කියලා.ඉතින් අපේ ඇඬියාවට සවන් දුන්න ප්‍රිස්මා ඩිවලොපර් දෙවියෝ නිවේදනය කරා මේ මාසෙ අන්තිම වෙනකොට දුප්පත් අපිටත් Prisma දෙනවා කියලා.
ඉතින් මෙයාලා මේක Play Store දාන්න කලින් ටෙස්ට් කරන්න වර්ශන් එකක් එලියට දාලා තියෙනවා.අද මං ඔයාලට දෙන්නෙ ඒක.
පහලින් Prisma Android Version එක ඩවුන්ලෝඩ් කරගන්න.




                               ඕක ඉන්ස්ටෝල් කරද්දි මෙහෙම එකක් එනවා නම් Settings වලට ගිහින් Security වල තියෙන Unknown Sources කියන එක සිලෙක්ට් කරන්න.එතකොට වැඩේ හරි.





 මේ තියෙන්නෙ මං ඇප් එක දාලා අපි කවුරුත් දන්න සනී අක්කව Make Up කරපු විදිය.



ප.ලි.   ඔන්න මේ වෙනකොට ප්‍රිස්මා app එක Play Store එකට දීලා තියෙනවා.මෙතනින් ගිහින් ඒක install කරගන්න පුලුවන්.



මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන Comment එකක් දමා විමසන්න.

මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

21 comments:

  1. Ela.... eth photo eka edit wenne na bn ... anthim tikedi stuck wenwa...

    ReplyDelete
    Replies
    1. app eka thama beta nisa bugs athi.data clear karala balapn

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Prisma Install Karala Lucky Patcher (No Root) http://android.hipstore.mobi/app?Package=com.forpda.lp Download Karala Install Karanna. Then Lucky Patcher Open Karala Prisma Select Kalama "Open Menu Of Patches"→Create Modified App → APK Rebuild For.. → Rebuild App. APK Ekak Download Wei, Aeka Click Karala"Uninstall And Install" U Can Use Nicely. (Hamdsom Hakeem) Facebook

      Delete
    4. ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma App For Android) ~ Roo Tricks ™ >>>>> Download Now

      >>>>> Download Full

      ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma App For Android) ~ Roo Tricks ™ >>>>> Download LINK

      >>>>> Download Now

      ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma App For Android) ~ Roo Tricks ™ >>>>> Download Full

      >>>>> Download LINK gM

      Delete
  2. Creating art kiyala awilla anthima tika stuck wenawane.... eka hadaganna widihak kiyapanko!

    ReplyDelete
    Replies
    1. Ram eka 1GB walata wada adu phones wala oya awula awa.app eka beta nisa oka bug ekak wenna athi.data clear karala ,background prossess poddak nawaththala apahu gihin balanna

      Delete
    2. Machn mage ram eka 1.5. eth stuck wenawa....

      Delete
    3. Prisma Install Karala Lucky Patcher (No Root) http://android.hipstore.mobi/app?Package=com.forpda.lpDownload Karala Install Karanna. Then Lucky Patcher Open Karala Prisma Select Kalama "Open Menu Of Patches"→Create Modified App → APK Rebuild For.. → Rebuild App. APK Ekak Download Wei, Aeka Click Karala"Uninstall And Install" U Can Use Nicely. (Hamdsom Hakeem) Facebook

      Delete
  3. Replies
    1. Ram eka 1GB walata wada adu phones wala oya awula awa.app eka beta nisa oka bug ekak wenna athi.data clear karala ,background prossess poddak nawaththala apahu gihin balanna

      Delete
    2. Antima tika load wenawa karana puluwan hama deyakma karala baluwa et na wada creat wenne

      Delete
    3. Prisma Install Karala Lucky Patcher (No Root) http://android.hipstore.mobi/app?Package=com.forpda.lp Download Karala Install Karanna. Then Lucky Patcher Open Karala Prisma Select Kalama "Open Menu Of Patches"→Create Modified App → APK Rebuild For.. → Rebuild App. APK Ekak Download Wei, Aeka Click Karala"Uninstall And Install" U Can Use Nicely. (Hamdsom Hakeem) Facebook

      Delete
  4. thanks bro.apple unge loku seen balala epa wela hitiye

    ReplyDelete
    Replies
    1. Prisma Install Karala Lucky Patcher (No Root) http://android.hipstore.mobi/app?Package=com.forpda.lp Download Karala Install Karanna. Then Lucky Patcher Open Karala Prisma Select Kalama "Open Menu Of Patches"→Create Modified App → APK Rebuild For.. → Rebuild App. APK Ekak Download Wei, Aeka Click Karala"Uninstall And Install" U Can Use Nicely. (Hamdsom Hakeem) Facebook

      Delete
    2. Prisma Install Karala Lucky Patcher (No Root) http://android.hipstore.mobi/app?Package=com.forpda.lp Download Karala Install Karanna. Then Lucky Patcher Open Karala Prisma Select Kalama "Open Menu Of Patches"→Create Modified App → APK Rebuild For.. → Rebuild App. APK Ekak Download Wei, Aeka Click Karala"Uninstall And Install" U Can Use Nicely. (Hamdsom Hakeem) Facebook

      Delete
  5. Mata nm awulk awe ne. Supiriyta weda karanawa... patta bro ������

    ReplyDelete
  6. Thank you for using beta
    Wait for official release kyla watenwa photo ekak edit krddi

    ReplyDelete
  7. Ada ude wada kala, dan wada naa bn. Beta nisaa wennati...

    ReplyDelete
  8. ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma App For Android) ~ Roo Tricks ™ >>>>> Download Now

    >>>>> Download Full

    ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma App For Android) ~ Roo Tricks ™ >>>>> Download LINK

    >>>>> Download Now

    ඇන්ඩ්‍රොයිඩ් අපිටත් ප්‍රිස්මා (Prisma App For Android) ~ Roo Tricks ™ >>>>> Download Full

    >>>>> Download LINK af

    ReplyDelete