Tuesday, November 25

ඔයාගේ Blog එකටත් Pop-Up වෙන Facebook Like Box එකක් (PopUp Like Widget For Blogger)


                                 අද මම පෝස්ට් එක ලියන්නෙ අපේ Blog ලියන සහෝදරයන්ට. ඔයාලා දන්නවනේ අපේ Blog එකට එන Visitors ලගෙන් 90% ක්ම එන්නෙ මුහුණු පොතෙන් කියලා. ඒක නිසා තමයි අපි Facebook Page එකක් හදාගන්නෙ Blog එකට. ඉතින් Page එකේ Likes වැඩි වෙන තරමට තමයි Blog එකට Traffic වැඩි වෙන්නෙ.

Friday, November 21

Display දෙකක් තියෙන Smart Phone එකක් වෙලදපොලට ( YotaPhone 2 )


                                                        මම අද කියන්න යන්නෙ අලුතෙන්ම හදුන්වාදෙන YotaPhone 2 ගැන. මේකෙ විශේෂත්වය තමයි මේ Phone එකේ TouchScreens දෙකක් පැවතීම .ඒ කියන්නෙ මේකට Back Covers, Pouch දාන්න බෑ. මොකද මේකෙ පිටිපස්සෙත් Display එකක් තියෙනවානෙ.

Thursday, November 20

Facebook වෙතින් හදුන්වාදෙන වෙනස්ම app එක Facebook Home

  
                                                     ඔන්න අද මං ගෙනාවෙ අපේ මාක් අයියගෙ බුකිය සම්බන් අලුත් වැඩ කෑල්ලක්.මේක තියෙන්නෙ අපේ Android Phones Use කරන යාලුවොන්ට තමයි.මේ කියන්න යන්නෙ Facebook සමාගම හදුන්වලා දෙන අලුත්ම Android App Launcher එක ගැන. Launcher එකක් කියන්නෙ ඔයාගේ Phone එකේ Theme එක වගේ එකක්නෙ.

Tuesday, November 11

Software මුකුත් නැතුව Youtube Videos download කරමු ( Download Youtube Videos Without Any Software )

                          හැමෝම දන්නවනෙ YouTube කියන්නෙ මොකක්ද කියල.ඒත් ගොඩක් අය දන්නෙ නෑ මෙකෙන් Video එකක් Download කරන්නෙ කොහොමද කියල. සමහරු නම් මේකට එක එක software භාවිතා කරනව.ඒත් අද මං කියල දෙන්නෙ කිසිම software එකක් නැතුව ලේසියෙන්ම YouTube Videos කරගන්නෙ කොහොමද කියල..

Monday, November 10

ඔබගේ PC එකේ යතුර විදියට Pen එකක් Use කරමු ( Lock and Unlock Your PC With a USB Drive )


                          අදත් මං ගෙනාවෙ ටිකක් වෙනස් දෙයක්. අපි ඉස්සර කාලේ ඉදන්ම අපේ දේවල් ආරක්ෂා කරගන්න මේ යතුර කියන දේ පාවිච්චි කරානෙ. ඒත් දැන් ඊට වැඩිය ගොඩාක් දියුණු ආරක්ෂක ක්‍රම තියෙනවනේ. ඒත් ඔයා හිතුවද පරන ක්‍රමයට යතුරකින් ඔයගේ Computer එක Lock කරන්නයි, Unlock කරන්නයි පුලුවන් කියලා. ඒ කියන්නෙ නිකන් කාර් එකක් වෑන් එකක් Start කරනවා වගේ.

Saturday, November 8

Windows Phone වලට එන සුපිරිම Photo Editing App එක ( Best Image Designer For Windows )


                                                      අපි කවුරුත් Smart Phones පාවිච්චි කරනවනේ.ඉතින් ඒ අතරින් ගොඩාක්ම ඉහල Technology එකක් Use කරන Smart Phone වර්ගයක් තමයි Windows Phone කියන්නෙ.ඒත් ඉතින් Android ,iOS වගේ නෙමෙයි Windows Phone එකක් Use කරද්දි ඒකට Apps හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මං හිතුවා Windows Phones Use කරන අපේ යාලුවන්ට සුපිරිම Photo Editing App එකක් දෙන්න.