Wednesday, August 13

පරිගණක භාවිතයේදි ගොඩාක් ප්‍රයෝජනවත් වන Sinhala Fonts 111ක් ( Most Useful Sinhala Fonts to Download )

 

අද අපි ඔයාලට දෙන්නෙ පරිගණක භාවිතයේදි සහ අන්තර්ජාලය භාවිතා කරනකොට අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වන Sinhala Fonts 111ක්.

Saturday, August 9

Apple iPhone 6 එක Release කරයි ( iPhone 6 Release Date )


                                              ඔන්න අද මම ගෙනාවා අලුත්ම ආරන්චියක් ඔයාලට.ඒ තමයි Apple iPhone 6 එක සැප්තැම්බර් 9 වෙනිදා Release කරනවා කියන එක.කොහොමද?මෙච්චර දවස් ගොඩක් අය බලන් හිටියෙ ඕකටනෙ.ඇත්තටම මේක නිල වශයෙන් නිවේදනය කරල නෑ තාම.ඒත් අපිට ටිකක් විස්තර නම් ලැබිලා තියෙනවා.GSM Areana එකට අනුව නම් අලුත් iPhone එකේ Features තමා මේ...

Wednesday, August 6

Windows 7 genuine කරගමු

Windows 7 genuine කරගමු


සුබ දවසක් යාළුවනේ,අද මම කියලා දෙන්න යන්නෙ Windows 7 Genuine කරගන්න විදිහ, 
අද කාලේ ගොඩක් දෙනා භාවිත කරන OS එක Windows 7,
ඒ වෙන මුකුත් නිසා නෙවෙයි...............
නව තාක්ෂණයක්ට ගැනපෙන විදිහට, සහ දැකුම්කළු ලෙස නිර්මාණය කර තිරීම නිසා

වෙනත් Software නැතිව Folders Hide and Lock කරමු


                                                               යාලුවනේ... අද මම ඔයාලට අලුතෙන් පොඩි වැඩ පාරක් ගෙනාවා. අපි හැමෝම ෆයිල්ස් හයිඩ් කරනවනේ සමහර වෙලාවට.
හයිඩ් කරේ නැතත් පාස්වර්ඩ් දාල ප්‍රොටෙක්ට් කරනවා.
ඒත් ඒ වැඩේට අපි ගොඩක් අය කරන්නේ මොකක් හරි folder hidden software එකක් යූස් කරන එක.
ඔය වගේ වැඩ වලට අනම් මනම් software වලින් අපේ computer එක පිරෙව්වාම අපෙ machine එක slow වෙන එකනෙ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ.

Tuesday, August 5

I.G.I-2 Covert Strike Highly Compressed to 178MB

IGI 2-Covert Strike ආයෙත් ගහමු...




ඔන්න ඉතින් අපි අදත් ගෙනාවා අලුත් ලිපියක්.හැබැයි ඉතින් ලිපිය අලුත් උනාට ලිපියෙන් දෙන්නෙ නම් ගොඩාක් පරණ Game එකක්.IGI කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ.IGI-1 Game එක වගේම IGI-2 Game එකත් ගොඩක් ජනප්‍රිය උනා.මොකද මේ Game එකත් කලින් එක වගේම හොද Quality එකක් තියෙන Game එකක් නිසා.

Virus නිසා වල ගිය ෆයිල් ගොඩගමු (Restore hidden files and folders due to viruses)

                                     අද නම් අපි ගෙනාවෙ  අපේ යාලුවොන්ට හුගාක් වටින Post එකක්.ඒ තමයි Virus නිසා Delete උන Files ආපහු ගන්න හැටි ( file Recovering ).
වයිරස් වලින් බේරෙන්න අපි එක එක ජාතියේ Virus Guard  පාවිච්චි කරනවනෙ.
ඒ වුනාට Flash Drive ( Pen Drive ) එක්ක එන සමහර වයිරස් ඒ ඩ්‍රයිව් එකේ තියෙන
ඔරිජිනල් ෆයිල්ස් ස්ථිරවම හංගලා ඒ වෙනුවට ඒ නම් වලින්ම වයිරස් ෆයිල් හදනවා.

මොකක්ද මේ ටොරෙන්ට් ෆ්යිල්ස්.... මොකක්ද මේ Torrent කියන්නේ?


                
                        අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ටොරෙන්ට් ෆ්යිල්ස් ගැන.ගොඩක් අය අහල තිබුනට ටොරෙන්ට් කියන්නේ මොනාද කියලා දන්නේ නෑ.
ටොරෙන්ට් කියන්නේ file sharing වලට ලොකේ තියෙන ප්‍රසිද්ධම ක්‍රමයක්.
Internet Traffic එකෙන් 50%ක් ම ඇති වෙලා තියෙන්නේ ටොරෙන්ට් ෆ්යිල් බාගන්න යන කස්ටිය නිසා.

Monday, August 4

දන්න සින්හලෙන් ඕමි ගහමු ( Omi Card Game in Sinhala )


                       මෙන්න අපිට සිංහලෙන්ම ගහන්න පුලුවන් සුද්ද සිංහල ඕමි ගේම් එක...Screen Shots ටිකත් බලලම Download කරගන්න.

Saturday, August 2

windows 8 හරි 8.1 වල හරි boot logo එක change කරගන්නෙ කොහොමද ?

මගෙන් ගොඩක් අය අහන දෙයක් තමයි කොහොමද windows 8 හරි 8.1 වල හරි boot logo එක change කරගන්නෙ කියන එක.
අද මං කියලා දෙන්න යන්නෙ අපේ Default Boot Logo එක (windows logo ) වෙනුවට අපි කැමති custom logo එකක් කොහොමද දාගන්නෙ කියලා...