Saturday, August 9

Apple iPhone 6 එක Release කරයි ( iPhone 6 Release Date )


                                              ඔන්න අද මම ගෙනාවා අලුත්ම ආරන්චියක් ඔයාලට.ඒ තමයි Apple iPhone 6 එක සැප්තැම්බර් 9 වෙනිදා Release කරනවා කියන එක.කොහොමද?මෙච්චර දවස් ගොඩක් අය බලන් හිටියෙ ඕකටනෙ.ඇත්තටම මේක නිල වශයෙන් නිවේදනය කරල නෑ තාම.ඒත් අපිට ටිකක් විස්තර නම් ලැබිලා තියෙනවා.GSM Areana එකට අනුව නම් අලුත් iPhone එකේ Features තමා මේ...


GENERAL2G NetworkGSM 850 / 900 / 1800 / 1900 - all models
CDMA 800 / 1700 / 1900 / 2100
3G NetworkHSDPA 850 / 900 / 1700 / 1900 / 2100
CDMA2000 1xEV-DO
HSDPA 850 / 900 / 1900 / 2100
4G NetworkLTE- all models
SIMNano-SIM
AnnouncedExp. announcement 2014, September
StatusRumored. Exp. release 2014, September
BODYDimensions130 x 65 x 7 mm (5.12 x 2.56 x 0.28 in)
Weight113 g (3.99 oz)
- 500 dpi pixel density fingerprint sensor (Touch ID)
DISPLAYTypeLED-backlit IPS LCD, capacitive touchscreen, 16M colors
Size960 x 1704 pixels, 4.70 inches / 5.5 inches (~416 ppi pixel density)
MultitouchYes
ProtectionShatter proof sapphire crystal glass, oleophobic coating
- Water resistant
SOUNDAlert typesVibration, proprietary ringtones
LoudspeakerYes
3.5mm jackYes
MEMORYCard slotNo
Internal16/32/64/128 GB, 2 GB RAM
DATAGPRSYes
EDGEYes
SpeedDC-HSDPA, 42 Mbps; HSDPA, 21 Mbps; HSUPA, 5.76 Mbps; LTE, Cat6, 300 Mbps DL; EV-DO Rev. A, up to 3.1 Mbps
WLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, Wi-Fi hotspot
Bluetoothv4.0, A2DP
NFCYes
USBv2.0
CAMERAPrimary8 MP, 3264 x 2448 pixels, autofocus, dual-LED (dual tone) flash
FeaturesSimultaneous video and image recording, touch focus, geo-tagging, face detection, HDR panorama, HDR photo
Video1080p@60fps
SecondaryYes
FEATURESOSiOS 8
ChipsetApple A8
CPUDual-core 2 GHz
SensorsAccelerometer, gyro, proximity, compass
MessagingiMessage, SMS (threaded view), MMS, Email, Push Email
BrowserHTML (Safari)
RadioNo
GPSYes, with A-GPS, GLONASS
JavaNo
ColorsSpace Gray, White/Silver, Gold
- Active noise cancellation with dedicated mic
- AirDrop file sharing
- Siri natural language commands and dictation
- iCloud cloud service
- iCloud Keychain
- Twitter and Facebook integration
- TV-out
- Maps
- iBooks PDF reader
- Audio/video player/editor
- Organizer
- Document viewer/editor
- Photo viewer/editor
- Voice memo/dial/command
- Predictive text input
BATTERYNon-removable Li-Po ~ 1850 mAh battery

                                                     මේ විස්තර වලට අමතරව සමහරුන් කියන විදියට ඇපල් සමාගම අලුත් iPhone 6 එකේ NFC තාක්ෂණය සහ 802.11ac Wi-Fi තාක්ෂණය යොදා ගෙන තියෙනවා.මේ තාක්ෂණ දෙකම Android දුරකතන වල දැනටමත් භාවිතා කර තිබුනත් ඇපල් දුරකතනයක මේවා භාවිතා වෙන්නේ පලමු වතාවට.
  තව අපිට දැනගන්න ලැබිලා තියෙන විදියට iPhone 6 එකේ Rear Logo එක Apple's MacBook laptops වල වගේ LED Light-Up කරල තියෙනවලු.
තව ඉතින් අපිට හම්බුනා නිල නොවන මට්ටමේ ඒත් විශ්වාස කල හැකි ඡායාරූප සහ Vidoes කිහිපයක්.ඒවා තමයි මේ...






අපිට දැනට ලැබිලා තියෙන විස්තර මෙච්චරයි යාලුවනේ.තව විස්තර හම්බුනාම පෝස්ට් එක Update කරනව.ඔයාල දන්න විස්තරත් Comment කරන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment